2020 ජනපති_පාඨලී - මහින්ද රාජපක්ෂ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    2020 ජනපති_පාඨලී - මහින්ද රාජපක්ෂ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් කරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් වනවිට කතාබහට ලක්වෙමින් තිබෙනවා.

    මෙම හමුවේදී පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාව 2020 වසරේ ජනපති කරවීමේ සටනක් ඇතිවෙමින් තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

    බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාගේ පවුලේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් 2020 වසරේ ජනපතිවරයා වන්නේ පාඨලී චම්පක රණවක අමාත්‍යවරයා බව සඳහන් කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

    කෙසේවෙතත් එය අභියෝගයක් නොවන බවයි ඔහු කියා සිටියේ.

    මේ අතර බොදු බල සේනාව පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාගේ නිර්මාණයක් බවත් තමන් ඊට හසුවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

    Nethfm
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    patali kiyanne hitler wage porak.
    habai sinhala jathikathwaya mulika karagena awoth chande denawa.
    jathikathwaya wenuwen ekadipathiyek yatathe jeewath wenna mama sudanam.:yes:

    ආයෙත් සිංහලයෝ ‍රැවටෙන්න වගේ යන්නේ ...
    පාඨලී කියන්නේ සූක්ශම පොන්නයෙක් ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇද්ද මං ඕක කියද්දි මේකෙ ඉන්න උන් මට හිනාවුනා :baffled: :baffled:
    දැන් හරිනෙ දැන් පුලුවන්නං මහින්ද රාජපක්ශටත් හිනාවෙයල්ල :rofl: :rofl:
    2020දි ගෝඨාභය චමල් රාජපක්ශල දෙන්න ඡන්දෙ ඉල්ලුවෙ නැත්තං පාඨලී ඉදිරිපත් වෙනව :yes: :yes:
    අනිවා ඉල්ලන පලවෙනි වතාවෙම පාඨලී දිනනව :yes: :yes:
    මූ අනිවා ඉදිරිපත් වෙන්නෙ දිනන තරඟෙකට :yes: :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oka kapu pathee reeepu ekek. okata wada ranila hodai. moka unath uge eka aramunak dakmak tiyenawa rata kanna one kiyala hari...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඊනියා යහපාලනයෙ බොගවීම මධ්‍යෑ පාඨලි නෙමෙ මහින්දගෙ තාත්තා ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවත් දිනන්න ඉඩ තියෙනවා.
    පාඨලීනම් ඇකඩමික් පැත්තෙන් උගතෙක්. දන්න විදියට ඉංජිනියර් කෙනෙක්.
    හොඳ අදහස් නම් තියෙනවා දෙශන වලදි නම්. අපෙ කොල්ලෙක් විදුලිය ගැන ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එකක් කලා. එකට ඔන කරුණු ගන්න පොර කෙලින්ම පාඨලීව පර්සනලි මීට් උනා .පාඨලි ඒ කාලෙ විදුලි බල ඇමති. එහෙම නිහතමානි පොරක්. එත් ඉතිං මෙච්චර කල් රැවටිච්ච අපෙ උන්ට පාඨලිගෙන් ලැබෙන වෙනස ගැන විස්වාසයක් තියෙදො මන්දා .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇද්ද මං ඕක කියද්දි මේකෙ ඉන්න උන් මට හිනාවුනා :baffled: :baffled:
    දැන් හරිනෙ දැන් පුලුවන්නං මහින්ද රාජපක්ශටත් හිනාවෙයල්ල :rofl: :rofl:
    2020දි ගෝඨාභය චමල් රාජපක්ශල දෙන්න ඡන්දෙ ඉල්ලුවෙ නැත්තං පාඨලී ඉදිරිපත් වෙනව :yes: :yes:
    අනිවා ඉල්ලන පලවෙනි වතාවෙම පාඨලී දිනනව :yes: :yes:
    මූ අනිවා ඉදිරිපත් වෙන්නෙ දිනන තරඟෙකට :yes: :yes:

    අනිවා පාඨලි අතගගපු කිසිම දෙයක් මේ වෙනකන් වැරදිලා නෑ.
    ඒ වගේම අලුත්ගම සිද්ධියේදි පැහදිලිව සිංහලයා වෙනුවෙන් පෙනි හිටියේ පාඨලි. සිංහලයා වෙනුවෙන් කථාකරේ පාඨලි. චන්දේ ඉල්ලුවොත් අනිවා මම පාඨලිට දෙනවා.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය පොන්නයට චන්දෙ දෙනවට වඩා හොදයි පොනිල්ට දෙනවා :rofl::rofl:

    ආයිත් පාරක් සිංහලු ඇන්දෙන්න යන්නේ..නොදකින් මෙහම මෝඩයෝ ඉන්න රටක්..පටලියා,රන්ජන් කරන්නේ බොරුවක් කියලා තේරෙන්නේ නැති ගොබ්බයො ඉන්නේ :angry::angry:

    දැන් නම් මටත් හිතෙනවා රට පනින්න :sorry:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය පොන්නයට චන්දෙ දෙනවට වඩා හොදයි පොනිල්ට දෙනවා :rofl::rofl:

    ආයිත් පාරක් සිංහලු ඇන්දෙන්න යන්නේ..නොදකින් මෙහම මෝඩයෝ ඉන්න රටක්..පටලියා,රන්ජන් කරන්නේ බොරුවක් කියලා තේරෙන්නේ නැති ගොබ්බයො ඉන්නේ :angry::angry:

    දැන් නම් මටත් හිතෙනවා රට පනින්න :sorry:

    රනිලයට දෙන්න හිතාන ඉන්න එකේ පැනපන් රට, මෝඩයා දිපන් විමලෙට . උබලට හරියන්නේ උන්දැ තමයි.
     

    Similar threads