ඊනියා යහපාලනයෙ බොගවීම මධ්යෑ පාඨලි නෙමෙ මහින්දගෙ තාත්තා ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවත් දිනන්න ඉඩ තියෙනවා.
පාඨලීනම් ඇකඩමික් පැත්තෙන් උගතෙක්. දන්න විදියට ඉංජිනියර් කෙනෙක්.
හොඳ අදහස් නම් තියෙනවා දෙශන වලදි නම්. අපෙ කොල්ලෙක් විදුලිය ගැන ඒ ලෙවල් වලට ප්රොජෙක්ට් එකක් කලා. එකට ඔන කරුණු ගන්න පොර කෙලින්ම පාඨලීව පර්සනලි මීට් උනා .පාඨලි ඒ කාලෙ විදුලි බල ඇමති. එහෙම නිහතමානි පොරක්. එත් ඉතිං මෙච්චර කල් රැවටිච්ච අපෙ උන්ට පාඨලිගෙන් ලැබෙන වෙනස ගැන විස්වාසයක් තියෙදො මන්දා .
අනිවා පාඨලි අතගගපු කිසිම දෙයක් මේ වෙනකන් වැරදිලා නෑ.
ඒ වගේම අලුත්ගම සිද්ධියේදි පැහදිලිව සිංහලයා වෙනුවෙන් පෙනි හිටියේ පාඨලි. සිංහලයා වෙනුවෙන් කථාකරේ පාඨලි. චන්දේ ඉල්ලුවොත් අනිවා මම පාඨලිට දෙනවා.
patali igena gatta manussayek..eth machan miniha minister kale thmai mara tax togayak gahuwe..widulabala amati kale mar maru ewata tax gahuwa..eta passe parisara amati kale thamai oya dum badda genawe...thawat tax gahanna haduwe..umbalata matakada...











