2020 ජනපති_මදූෂා රාමසිංහ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    2020 ජනපති_මදූෂා රාමසිංහ

    "රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම හිමිකාරිය මමයි - රාජපක්ෂලා වගේම , වික්‍රමසිංහලත් මගේ ලගම ඥාතීන් - වෙන කවුරුත් නෙවෙයි 2020 ජනපතිවරිය මමයි" 2020 ජනපති සටනට තවත් ආන්දෝළණාත්මක චරිතයක් එක්වේ .!


    2020 ජනපතිවරණ සටන දැනටමත් ඇරඹිලා. ප්‍රධාන පක්ෂ වල ජනපති අපේක්ෂයන් කවුරුන්දැයි තවමත් පැහැදිලි නැතත් වෙනත් විකල්ප අපේක්ෂකයන් දැනටමත් කරළියට පැමිණ තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ ණය එක දිනකින් ගෙවා අවසන් කිරීමට පොරොන්දූ වූ , ටයිම්ස් සගරාව වැනි ලෝක මාධ්‍ය පවා පසුපසින් සිටිනවායැයි කියන , ජපාන අගමැතිගේ ලගම හිතවතෙක් යැයි කියූ රොහාන් පල්ලේවත්ත පිළිබදව මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා.

    කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා.
    තමන් හට ශ්‍රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා.
    2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා.

    ඇය ලක්මවට හඬක් සභාපතිනි මදූෂා රාමසිංහ.
    ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තමන් ශ්‍රී ලංකාවේ ඊළග ජනපතිනිය බව කියා සිටිනවා.

    2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..

    2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ..
    මධූෂා රාමසිංහ - ලක්මවට හඩක්

    එම සටහන පහතින්




    rererrerere.png
     

    janish05656

    Well-known member
  • "මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා, එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පව් උට්ටෝ, මිනිස්සුන්ගේ මානසික මට්ටම්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,115
    113
    Around the world
    "මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා, එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පව් උට්ටෝ, මිනිස්සුන්ගේ මානසික මට්ටම්

    සුමනදාස අංකල්ලු කියලා තියෙන්නේ. දැන් ෂුවර් නේ :lol::lol:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔව් සුදූ ඔයා තාමා ජනපති එක ප** වරෙන් බලන්න ජනාදිපති කිය්න 2020දි.. :love::love:

    :angry: :angry: :angry: :angry:

    Madusha-Ramasinghe-6.jpg




    Madusha-Ramasinghe-1.jpg
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේවා ඔක්කොම රඟපෑම් තමා ඉතිං. ඔය කියන දේශපාලන බලවත්තුම තමා මේ ආතල් දෙන්නේ.

    අපිත් ඉතිං අවාසනාවකට සති දෙකක් මතකෙ තියන ආතල් ගන්නම උපන් ජාතියක්නේ.