2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?

vote karannae katada?

  • UNP

    Votes: 12 4.7%
  • SIRISENA+MAHINDA(PA)

    Votes: 17 6.7%
  • NEW LEADER

    Votes: 224 88.5%

  • Total voters
    253

milana

Member
May 8, 2008
36
5
0
2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?

2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?
1.UNP
2.OPPOSITION CANDIDATE(SIRISENA+MAHINDA )
3.NEW LEADER
 
Last edited:

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    menna me poll eka tham best ma habei new leader no connection with current politicians
     
    Last edited:

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    gota....no option here...so no vote

    ගෝටා අයිති වෙන්නේ සිරිසෙන,මහින්ද ගොන්නට.මේ දෙන්න තමයි ඒ අයගේ ආන්ඩුව මෙහෙයවන්නේ.මේ පක්ෂ දෙකේත් පැහැදිලි ජනාදිපති අපේක්ෂකයෙක් තාම නෑ.ජනාදිපතිවරනය කෝල් කරපු ගමන් ඒ අයගේ අපේක්ෂකයා නම් කරයි.ගියපාර පෙරෙමුනෙන් මහින්ද කියලා දන්නවා. යූන්පි එකෙන් කවුද කියල දැනගෙන හිටියේ නෑ.මේ පාර දෙන්නම දන්නේ නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gota ta denne eun gedarata welama idapan... ea miniha enne nati wei.. ehema unoth lankawe wasanawa mole athi minusunta mole tiyana nayakayek thoranna hoda chance ekak enawa.. modayo tika ekathu wela me rata vinsa krana eka nawatenna puluwann :yes:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    Sira moka ekka awath denne

    sirava unp ekata apahu ganne naha. sirata independent enna baha.ekko pohottuven.ehema nathnam mahinda ekka denna ekathu vela dana kena.dennama ekathu vela nominate karoth gota nevei.vena senior SLFP kenek danne.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    gota ta denne eun gedarata welama idapan... ea miniha enne nati wei.. ehema unoth lankawe wasanawa mole athi minusunta mole tiyana nayakayek thoranna hoda chance ekak enawa.. modayo tika ekathu wela me rata vinsa krana eka nawatenna puluwann :yes:

    එතකොට කවුද ඔය මොලේ තියන අලුත් එක්කෙනා? අර ණය ගෙවනවා කියපු හිකනලා ද?
    ඔය වගේ අහසින් වැටිච්ච උන්ට දීල තව අවුරුදු පහක් උඩ බලන් ඉන්නද ආස? එහෙම එකෙක් ඇවිත් මහබැංකුවටත් කෙලියා.සිංහල මිනිස්සු දෙකට බෙදන්න එකෙක් ගේන එක තමයි රනිල් ගේ ප්ලෑන් එක. උඹ දැනටම අහු වෙලා ඉවරයි.
    දැනටම ෆේස්බුක් එකේ එහෙම 225 ම එපා කියල හම්බයෝ ශෙයා කරද්දී අපේ උනුත් රැවටිලා ශෙයා කරනවා. උන් කපටියි උන්ට ඕන අපේ උන් දෙකට බෙදන්න. උන් කවදත් ජනාධිපති දෙන්නේ යූඇන්පී එකට තමයි උඩින් එහෙම කියල. උඹල රැවටෙනවා.
    පුදුමයි මේ වගේ වෙලා තියෙද්දිත් තාම රනිල්ටයි හම්බයොන්ටයි දෙන එවුන් ඉන්නවා උඹ වගේ. ඒකත් එළිපිටම.
    මම නම් ඉතින් වැඩ කරලා පෙන්නපු ගෝටා ටම තමයි. දෙන්නම් කාසි වලට වැඩ නෑ.
     
    pata kannadi dagena brain wash minusunta kohomath kochara hoda minihek awath issarahata ea minihae nati adayak hari hoyagena pahath karla kata karana eka ada lanakwe sulbai.. itng ubala okkoma ea gode.. me rate hoda nayakayek issarahata ei kiyala kageth balaporothuwak tiyanwa.. ea manussaya karuda kiyana eka wedagath wenne ada neme chande dana dawasta balamu.. mokada dan inna ayagen eka tiruanaya karanne. ubala ehena dipan.. api kawadawath horunta minimaruwata thakkadi desapalakayin aye chande denne ne nema tamai.. balamu mefchara kalaya ratata ehema kenek issrahata awe ne.. dan enna bohodurata ida tiyana.. etanata api parakapala dennawa... :yes::yes::yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සුළු ජාතික පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය ගැවිච්ච තැනකට මම චන්දේ දෙන්නේ නැහැ, මේ කොඩි විනේට මමත් කතිරේ ගැහැවා, දැන් නම් හොදටම ඇති.
     
    justnew

    Member
    May 27, 2010
    10
    2
    0
    ගෝටා අයිති වෙන්නේ සිරිසෙන,මහින්ද ගොන්නට.මේ දෙන්න තමයි ඒ අයගේ ආන්ඩුව මෙහෙයවන්නේ.මේ පක්ෂ දෙකේත් පැහැදිලි ජනාදිපති අපේක්ෂකයෙක් තාම නෑ.ජනාදිපතිවරනය කෝල් කරපු ගමන් ඒ අයගේ අපේක්ෂකයා නම් කරයි.ගියපාර පෙරෙමුනෙන් මහින්ද කියලා දන්නවා. යූන්පි එකෙන් කවුද කියල දැනගෙන හිටියේ නෑ.මේ පාර දෙන්නම දන්නේ නෑ

    ඔව් මහින්ද සිරිසේන හදන පක්ෂයේ නම දන්නෙවත් නෑ තාම. මේ දෙන්නා තීරනය කරන අපේක්ෂකය තාම හරියට පැහැදිලි නැති නිසා නමක් දාන්න බෑ.:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    gota ta denne eun gedarata welama idapan... ea miniha enne nati wei.. ehema unoth lankawe wasanawa mole athi minusunta mole tiyana nayakayek thoranna hoda chance ekak enawa.. modayo tika ekathu wela me rata vinsa krana eka nawatenna puluwann :yes:

    උබත් හිටපං බං ගෙදරට වෙලා අනාතයා...

    උබල මෙතන ටෝක් දීලා චන්ද කඩනවා. මිනිස්සු දන්නෙවත් නැති එකෙක් ජනාධිපති කරන්න හදනවා..උබලගේ මහ පොන්නයා කොහොමත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැති නිසා මොකා ජනාධිපති උනත් උබලට අවුලක් නෑ.....ඊට පස්සේ මහා චන්දෙන් පොනිලා අගමැති කරනවා ... පොනිලා ඉල්ලුවානම් ජනාධිපතිවරනෙට චන්ද කොලේ පහලට පක්ෂ ටික බලාගෙන යනකොට ඇතාට අලියා කියල කියන පකශේ දැක්කම අත වෙවුලලා කතිරේ එතන වදිනවා....