2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?

vote karannae katada?

  • UNP

    Votes: 12 4.7%
  • SIRISENA+MAHINDA(PA)

    Votes: 17 6.7%
  • NEW LEADER

    Votes: 224 88.5%

  • Total voters
    253

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    අපිත් කොච්චර බලාපොරොත්තු තියාගෙනද යහපාලනෙට චන්දෙ දුන්නේ. ඒත් මුන් අපිට හොදක් වෙන කිසිම් දෙයක් කළේ නෑ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ලගදීම මේ පිං ආණ්ඩුව එළවන්න අපිට චාන්ස් එකක් හම්බු වෙනවා. ඒ ගැන මතක් වෙද්දී හිතට දැනෙන්නේ පුදුම සන්තෝසයක්. :D:D:D:D:D

    :lol:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    2019-05-16-190056.png

    මේ පෝල් එක වැරදියි.ගෝඨා ,සජිත් ,සිරිසේන මීලග ජනාධිපතිවරනයට එන්නේ නෑ.මොකද ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කර ගත්තොත් හිරේ යන්න පුලුවන්.එහෙම නැත්නම් ඩුවල් අයට ජනාදිපතිවරනයට එන්න පාර්ලිමන්ට් එකෙන් අනුමත කරයි.එතකොට බැසිල් එනවා ගෝඨාව කපාගෙන.සජිත් යූන්පි එකෙන්.පිස්සුද හුත්තො.සිරිසේන නෑ.ඒකත් නොවෙන්න චාන්ස් තියෙනවා:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තව ටිකක් ඉස්සර එව්වත් බලපන්. යහපාලනේට කඩේ ගිය එව්වත් ඇති. :lol::lol::lol::lol::lol:

    ඒ ත්‍රෙඩ් එකේම තියෙන්නෙ යහපාලනේට දුන්න කියල. :yes:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    තව ටිකක් ඉස්සර එව්වත් බලපන්. යහපාලනේට කඩේ ගිය එව්වත් ඇති. :lol::lol::lol::lol::lol:

    2015ට කලින් සිරාට කඩේ ගිය ත්‍රෙඩ් එකක් දාපන්කො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    2019-05-16-190056.png

    මේ පෝල් එක වැරදියි.ගෝඨා ,සජිත් ,සිරිසේන මීලග ජනාධිපතිවරනයට එන්නේ නෑ.මොකද ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කර ගත්තොත් හිරේ යන්න පුලුවන්.:lol:

    ගෝටා හිරේ දැම්මොත් පොහොට්ටුවට වාසියි :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    Elakiri site eke inna tharam jathiwadi, gothrika wahallu Facebook ekewath mamanam dekala na

    :lol::lol::lol::lol::lol:

    වෙනස් වෙන්ඩ ඕනෙ. හැබැයි 2020 කියන්නෙ ඒකට වෙලාව නෙවේ. සින්හල චන්ද ටික කැඩිල කැඩිල ගිහින් ආයෙත් හූඇන්පී එක දිනුවොත් වෙන දේ උබලට අමුතුවෙන් කියල දෙන්ඩ ඕනෙ නෑ කියල හිතනව.
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    එතකොට කවුද ඔය මොලේ තියන අලුත් එක්කෙනා? අර ණය ගෙවනවා කියපු හිකනලා ද?
    ඔය වගේ අහසින් වැටිච්ච උන්ට දීල තව අවුරුදු පහක් උඩ බලන් ඉන්නද ආස? එහෙම එකෙක් ඇවිත් මහබැංකුවටත් කෙලියා.සිංහල මිනිස්සු දෙකට බෙදන්න එකෙක් ගේන එක තමයි රනිල් ගේ ප්ලෑන් එක. උඹ දැනටම අහු වෙලා ඉවරයි.
    දැනටම ෆේස්බුක් එකේ එහෙම 225 ම එපා කියල හම්බයෝ ශෙයා කරද්දී අපේ උනුත් රැවටිලා ශෙයා කරනවා. උන් කපටියි උන්ට ඕන අපේ උන් දෙකට බෙදන්න. උන් කවදත් ජනාධිපති දෙන්නේ යූඇන්පී එකට තමයි උඩින් එහෙම කියල. උඹල රැවටෙනවා.
    පුදුමයි මේ වගේ වෙලා තියෙද්දිත් තාම රනිල්ටයි හම්බයොන්ටයි දෙන එවුන් ඉන්නවා උඹ වගේ. ඒකත් එළිපිටම.
    මම නම් ඉතින් වැඩ කරලා පෙන්නපු ගෝටා ටම තමයි. දෙන්නම් කාසි වලට වැඩ නෑ.
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ගෝටාට ජනාදිපති අපේක්ෂක වෙන්න දැනට තියෙන අව්ස්තාව සීයට බින්දුවයි. අපේක්ෂකය උනත් දිනනන්න තියෙන චාන්ස්ක් එක සීයට හතලිහයි.ගෝටා කියන්නේ නමක් විතරයි.ගෝටා ජනාදිපති උනාට මහින්දට අගමැතිකම ගන්න බෑ.මොකද අයියයි මල්ලියි දෙන්නම ඉන්න එකට ශ්‍රිලනිපය එකඟ නෑ.ඒක නිසා අගමැතිකම ශ්‍රිලනිප කෙනෙක්ට දෙන්න වෙනවා.නැත්තන් පක්ෂය දෙකට කැඩෙනවා.ඒක නිසා හුගක් වෙලාවට නාමික ජනාධිපති ගෝටා,නියම ජනාධිපති මහින්ද,අගැමති සිරිසේන.ශ්‍රී ලංකා එකේ සිරිසේන සහ පොහොට්‍ටුවේ මහින්ද.මුන් දෙන්නා තමයි විධායකය වෙන්නේ.ඒකත් දැන් තියෙන රනිල් සිරිසේන වගේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2019-05-16-190056.png

    මේ පෝල් එක වැරදියි.ගෝඨා ,සජිත් ,සිරිසේන මීලග ජනාධිපතිවරනයට එන්නේ නෑ.මොකද ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කර ගත්තොත් හිරේ යන්න පුලුවන්.එහෙම නැත්නම් ඩුවල් අයට ජනාදිපතිවරනයට එන්න පාර්ලිමන්ට් එකෙන් අනුමත කරයි.එතකොට බැසිල් එනවා ගෝඨාව කපාගෙන.සජිත් යූන්පි එකෙන්.පිස්සුද හුත්තො.සිරිසේන නෑ.ඒකත් නොවෙන්න චාන්ස් තියෙනවා:lol:
    එහෙනම් මනුස්සය දැනටත් හිරේ...මොකද ඇමෙරිකාව මනුස්සයාගේ සිටිසන් ෂිප් එක කැන්සල් කළා.....
    ලොල්.....
    ගෝටාට ජනාදිපති අපේක්ෂක වෙන්න දැනට තියෙන අව්ස්තාව සීයට බින්දුවයි. අපේක්ෂකය උනත් දිනනන්න තියෙන චාන්ස්ක් එක සීයට හතලිහයි.ගෝටා කියන්නේ නමක් විතරයි.ගෝටා ජනාදිපති උනාට මහින්දට අගමැතිකම ගන්න බෑ.මොකද අයියයි මල්ලියි දෙන්නම ඉන්න එකට ශ්‍රිලනිපය එකඟ නෑ.ඒක නිසා අගමැතිකම ශ්‍රිලනිප කෙනෙක්ට දෙන්න වෙනවා.නැත්තන් පක්ෂය දෙකට කැඩෙනවා.ඒක නිසා හුගක් වෙලාවට නාමික ජනාධිපති ගෝටා,නියම ජනාධිපති මහින්ද,අගැමති සිරිසේන.ශ්‍රී ලංකා එකේ සිරිසේන සහ පොහොට්‍ටුවේ මහින්ද.මුන් දෙන්නා තමයි විධායකය වෙන්නේ.ඒකත් දැන් තියෙන රනිල් සිරිසේන වගේ.

    වරෙවා.....ඔන්න මංගලගේ සක්කිලි යුනිට් එකෙන් සමාජ ගත කරන්න හදන මතය පන්නා.....ලොල්.....:lol::lol::lol:

    ගොටභය කියන්නේ නමක් විතර වෙන්නේ UNP බත් බලයන්ට.
    මේ රටේ මිනිස්සුන්ට ගෝටාභය කියන්නේ රට ගොඩ ගන්න තියන අවසන් අවස්තාව.

    ගෝට කියන්නේ පුද්ගලයෙක් නෙවේ.....
    ගෝට කියන්නේ රට ගොඩ නැගීමේ, හොද රටක් හැදීමේ චින්තනයක් මිනිස්සු අතර තියන.
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    එහෙනම් මනුස්සය දැනටත් හිරේ...මොකද ඇමෙරිකාව මනුස්සයාගේ සිටිසන් ෂිප් එක කැන්සල් කළා.....
    ලොල්.....

    වරෙවා.....ඔන්න මංගලගේ සක්කිලි යුනිට් එකෙන් සමාජ ගත කරන්න හදන මතය පන්නා.....ලොල්.....:lol::lol::lol:

    ගොටභය කියන්නේ නමක් විතර වෙන්නේ UNP බත් බලයන්ට.
    මේ රටේ මිනිස්සුන්ට ගෝටාභය කියන්නේ රට ගොඩ ගන්න තියන අවසන් අවස්තාව.

    ගෝට කියන්නේ පුද්ගලයෙක් නෙවේ.....
    ගෝට කියන්නේ රට ගොඩ නැගීමේ, හොද රටක් හැදීමේ චින්තනයක් මිනිස්සු අතර තියන.

    ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කරානම් ඇමරිකාවෙන් එකට දෙන සහතිකය මාධ්‍යයට කෙලින්ම දානවා.මොකද ඒක ලොකු වාසියක්.අනිත් එක එහෙම එකක් නිකුත් කරානම් ඒක මුලු මාධ්‍යම මේ වෙනකොට වාර්ථා කරනවා.ඇමරිකන් එම්බසි එකෙන් ඒක එක කෝල් එකකින් දැන ගන්න පුලුවන්.මොකද ඒවා ක්ලැසිෆයිඩ් නෙවෙයි.ඒක නිසා උඹ මෙතන කීවා කියලා ඒක වැලිඩ් නෑ.අඩුම ගානේ ගෝටාවත් කියලා නෑ කැන්සල් කියලා තාම.ගෝටා මොකෙක් උනත් ගෝටාගේ අපේක්ෂක කම තීරනය කරන්නේ මහින්ද සහ ශ්‍රිලනිපය.මිනිස්සු නෙවෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කරානම් ඇමරිකාවෙන් එකට දෙන සහතිකය මාධ්‍යයට කෙලින්ම දානවා.මොකද ඒක ලොකු වාසියක්.අනිත් එක එහෙම එකක් නිකුත් කරානම් ඒක මුලු මාධ්‍යම මේ වෙනකොට වාර්ථා කරනවා.ඇමරිකන් එම්බසි එකෙන් ඒක එක කෝල් එකකින් දැන ගන්න පුලුවන්.මොකද ඒවා ක්ලැසිෆයිඩ් නෙවෙයි.ඒක නිසා උඹ මෙතන කීවා කියලා ඒක වැලිඩ් නෑ.අඩුම ගානේ ගෝටාවත් කියලා නෑ කැන්සල් කියලා තාම.ගෝටා මොකෙක් උනත් ගෝටාගේ අපේක්ෂක කම තීරනය කරන්නේ මහින්ද සහ ශ්‍රිලනිපය.මිනිස්සු නෙවෙයි.

    උයා දන්නේ නැති උනාට වියත් මගේ ඉන්න සාමාජිකයන්ට එකේ කොපියක් ඇවිල්ල තිබ්බ පුටා.....

    ගිහින් පොන්ගලට කියන්න.....