2020 ජනාදිපති කවුද

2020 ජනාදිපති කවුද

  • ගෝඨා

    Votes: 158 68.1%
  • UNP පොදු අපේක්ෂක

    Votes: 9 3.9%
  • සිරා

    Votes: 5 2.2%
  • වෙන කෙනෙක්

    Votes: 60 25.9%

  • Total voters
    232
  • Poll closed .

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    2020 ජනාදිපති කවුද

    ගෝඨා
    UNP පොදු අපේක්ෂක ( සජිත්, රවී, මංගල, රන්ජා, සංගා, චම්පික, ෆොන්සේකා )
    සිරා

    JVP චන්දෙට එන්නේ නැ. ගොඩ වෙලාවට UNP මුක්කුවක් ගහයි

    වෙන කෙනෙක්






    ගෝඨා පොහොට්ටුවේ නැතිව තනියම තරග කලොත් ප්‍රථිපලය කුමක් වෙයිද ? :)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    one-shot-pic.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එඩිතර තරුණ හඩ ... බුද්ධි අංශ ප්‍රධානී :)

    11214323_1449238852046463_8548344863940180352_n-e14423872438341.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me poll eka hodai. balamu moko wene. habei elakiri eke gota wahallu dan wahi wahala me seen eke passe. tika dawasakin balamu
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    කිසි එකෙක් වැඩක් නෑ බං.
    හරි හමං මිනිහෙකුට ජන්දයක් දිනන්න වාතාවරණයක් රටේ නෑ.

    තනුජක බ්‍රෝ දැක්ක කල් :shocked:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    එඩිතර තරුණ හඩ ... බුද්ධි අංශ ප්‍රධානී :)

    11214323_1449238852046463_8548344863940180352_n-e14423872438341.jpg

    බෝම්බ කේස් එකෙන් පස්සෙ මේකා පේන්නවත් නැත්තෙ මං හිතන්නෙ රාජිතයා මූව හිරකරලද කොහෙද ගෙදර මොකද මේකා එලියට ආවොත් කියන්නේ

    " බ...බා..බා ඔය තව්හිඩ් ජමාත් කියන්නෙ කවුද ? ඔය සහරාන් කියන්නෙ කවුද?? ඔය තව්හිඩ් ජමාත් හදන්න උපදෙස් ගත්තෙත් මගෙන් බා... බා බා.....මම පහ වසරෙ ශිෂය නායක පදක්කම ගලවා ගත්තා isis ලට සහය දක්වන්න ගිහිල්ලා බා....බා..බා...":lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කිසි එකෙක් වැඩක් නෑ බං.
    හරි හමං මිනිහෙකුට ජන්දයක් දිනන්න වාතාවරණයක් රටේ නෑ.
    hamadema ikmanata wenas wenna puluwan. bomba case eka wage
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Kalin tibba widiyata Gota awoth 55% walin nikanma dinanna tibba UNP anduwa nagaththu nisa. Bomba scene eken passe pora 60% pannala dinai wage gemak natiwa.


    Ekama duka kalin set ekath e ekkama pitipassen awith supurudu paridi horakan karanna set wena eka. minissunta karanna deyak naha hitha hadagena inna wenne mokada 2015 wenasak karala balala kela una nisa