2020 ජනාදිපති කවුද

2020 ජනාදිපති කවුද

  • ගෝඨා

    Votes: 158 68.1%
  • UNP පොදු අපේක්ෂක

    Votes: 9 3.9%
  • සිරා

    Votes: 5 2.2%
  • වෙන කෙනෙක්

    Votes: 60 25.9%

  • Total voters
    232
  • Poll closed .

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oke sirawa ain karala wena kauru hari danna, sirata gedara chanda minissuth kamathi nathuwa athi. eh wenuwata wijedasa rajapaksha danna eyata sahenna piliganeemak thiyanawa wage. anith eka eya janadhipathi agamathi wenna sihina dakina kenek.

    unp eka paththen godak welawata patalie danna ida thiyanawa.

    nirpakshika apekshakaya hatiyata enna ida thiyana keepa denek:

    ranjan madugalle
    dhammika perera
    roshan mahanama
    kamal addaraarachchi
    peter almeida
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Kalin tibba widiyata Gota awoth 55% walin nikanma dinanna tibba UNP anduwa nagaththu nisa. Bomba scene eken passe pora 60% pannala dinai wage gemak natiwa.

    Ekama duka kalin set ekath e ekkama pitipassen awith supurudu paridi horakan karanna set wena eka. minissunta karanna deyak naha hitha hadagena inna wenne mokada 2015 wenasak karala balala kela una nisa

    Mae welawe hatiyata ratata ona fear factor denna puluwan nayakayek ,Ponil n pissu faka wage pabayo nemai..

    Gota , Foni or wena military background thiyana pudgalayek rate nayakaya wenna ona
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    oke sirawa ain karala wena kauru hari danna, sirata gedara chanda minissuth kamathi nathuwa athi. eh wenuwata wijedasa rajapaksha danna eyata sahenna piliganeemak thiyanawa wage. anith eka eya janadhipathi agamathi wenna sihina dakina kenek.

    unp eka paththen godak welawata patalie danna ida thiyanawa.

    nirpakshika apekshakaya hatiyata enna ida thiyana keepa denek:

    ranjan madugalle
    dhammika perera
    roshan mahanama
    kamal addaraarachchi
    peter almeida
    sira wena katawath denne na :no: ekai uwama damme.

    wijedasa ehema nam UNP podu apekshaka wei kalin wage :lol:
    4 weni parshawaya nam thama hithaganna ba. habai oya kiyana samahara aya support ekata inna puluwan :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ෆොන්සේකා එන්න පුළුවන් :yes:

    UNP එවුන් ආපහු තමන්ගෙ පක්ශෙ නොවන පිට එකෙක් ජනාධිපතිවරනෙට එවයි කියල නම් හිතන්න අමාරුයි මචන්.. ගොඩක් පරන UNP කට්ටිය ගොඩක් කියන්නෙ තමන්ගෙ පක්ශෙ එකෙක්වම දාමු කියල.. :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP එවුන් ආපහු තමන්ගෙ පක්ශෙ නොවන පිට එකෙක් ජනාධිපතිවරනෙට එවයි කියල නම් හිතන්න අමාරුයි මචන්.. ගොඩක් පරන UNP කට්ටිය ගොඩක් කියන්නෙ තමන්ගෙ පක්ශෙ එකෙක්වම දාමු කියල.. :nerd:
    ඔව් ඒක ඇත්ත රනිල් හරි සජිත් හරි තමා එන්නේ මාත් හිතන්නේ මයිත්‍රීගෙන් ඉල්ලන් කෑවනෙ මදි නොකියන්න.

    හැබැයි දැන් ඇතිවෙලා තියෙන තත්වේ එක්ක ආරක්ෂාව වගේ කාරනා වලට මුල්තැන හම්බෙනවා එතකොට ඔය දෙන්න ආවොත් ගෝඨට තරඟයක් නෑ. යූඑන්පියෙ සිංහල චන්ද කැඩෙනව සෑහෙන. ඒ හින්ද 2010 චන්දෙ වගේ ගෝඨාට ගැලපෙන කෙනෙක් දානවනං ෆොන්සේකා තමා ඉන්නෙ, වෙන ඒ අහලකින් යන්න පුළුවන් කෙනෙක් නෑ ඔකේ. අනික ෆොන්සේකා දැන් එක්සත් ජාතික පක්ෂේ කෙනෙක් නෙ පිට කෙනෙක් නෙවේ නෙ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    pallewattela nagahanandala me wage situation ekaka hitiyoth redde guu yanawa. okunta puluwanda handle kerenne me wage welawak. lol.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝඨා පොහොට්ටුවේ නැතිව තනියම තරග කලොත් ප්‍රථිපලය කුමක් වෙයිද ? :)
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ෆොන්සේකා එන්න පුළුවන් :yes:

    Fonseka is a dead horse, and I think he knows it.

    After last weeks bombing public is convinced big talkers like Sanga, nagananda, pallewatta can’t handle terrorism of this magnitude. Besides these names are unheard of in the villages
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Fonseka is a dead horse, and I think he knows it.

    After last weeks bombing public is convinced big talkers like Sanga, nagananda, pallewatta can’t handle terrorism of this magnitude. Besides these names are unheard of in the villages
    රටේ ආරක්ෂාව අනිවාර්යෙන් ඊලඟ චන්දෙ ප්‍රධාන මාතෘකාවක් වෙනව. එතකොට ස්ටේජ් එකක බය නැතුව "රටේ ආරක්ෂාව ගැන ගෝඨට වඩා මම දන්නවා" කියල කියන්න පුළුවන් ඒ පැත්තේ ඉන්න එකම මනුස්සය ෆොන්සේකා විතරයි :yes:

    ෆොන්සේකාට අපේක්ෂකකම හම්බෙන්නේ නෑ ඒක ඇත්ත
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Lets just imagine fonseka is given nomination by unp. Who is going take up his campaign on his behalf?

    Ranil
    Ravi
    Kiriella
    Champika
    Anura Kumara and his Jvp minions, ngos, civil society

    In the opposite side who will campaign on behalf of gota?

    Mahinda
    Basil, prasanna
    Wimal weerawansa, milnda Rajapaksha
    Almost every Buddhist monk,etc

    Unp will be massacred
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් ඒක ඇත්ත රනිල් හරි සජිත් හරි තමා එන්නේ මාත් හිතන්නේ මයිත්‍රීගෙන් ඉල්ලන් කෑවනෙ මදි නොකියන්න.

    හැබැයි දැන් ඇතිවෙලා තියෙන තත්වේ එක්ක ආරක්ෂාව වගේ කාරනා වලට මුල්තැන හම්බෙනවා එතකොට ඔය දෙන්න ආවොත් ගෝඨට තරඟයක් නෑ. යූඑන්පියෙ සිංහල චන්ද කැඩෙනව සෑහෙන. ඒ හින්ද 2010 චන්දෙ වගේ ගෝඨාට ගැලපෙන කෙනෙක් දානවනං ෆොන්සේකා තමා ඉන්නෙ, වෙන ඒ අහලකින් යන්න පුළුවන් කෙනෙක් නෑ ඔකේ. අනික ෆොන්සේකා දැන් එක්සත් ජාතික පක්ෂේ කෙනෙක් නෙ පිට කෙනෙක් නෙවේ නෙ.

    ෆොන්සේක්ට පරන යූඇන්පි කාරයො කැමති නෑ.:no:

    කොහොමද රාජිත ආවොත්:lol: