2020 ජනාදිපති කවුද

2020 ජනාදිපති කවුද

  • ගෝඨා

    Votes: 158 68.1%
  • UNP පොදු අපේක්ෂක

    Votes: 9 3.9%
  • සිරා

    Votes: 5 2.2%
  • වෙන කෙනෙක්

    Votes: 60 25.9%

  • Total voters
    232
  • Poll closed .

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,127
    113
    Arangala
    දැන් රටේ තියෙන තත්වය අනුව කව්රු ඉල්ලුවත් දිනන්නෙ ගෝඨා තමයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් රටේ තියෙන තත්වය අනුව කව්රු ඉල්ලුවත් දිනන්නෙ ගෝඨා තමයි.

    he has somany black markes about muslim. there are many posts circulating in fb about him. if you read their comments about that, you will see what people think about him. according to them he has paid salaries for these muslim organisations. i dont think so. :no:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තව මාස 7 ක් විතර තියනවනෙ චන්දෙට.. රනිල් තව මොනවහරි ගොන් වැඩක් කරයි ඔය මාස 7 ඇතුලත.. රනිල් තමන් විසින්ම මඩ නාන එකනෙ කරන්නෙ.. :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    he has somany black markes about muslim. there are many posts circulating in fb about him. if you read their comments about that, you will see what people think about him. according to them he has paid salaries for these muslim organisations. i dont think so. :no:


    කවුරු චන්දෙ දිනයිද කියල නම් දන්නෙ නැහැ. තාම Nomination දීලත් නැහැනෙ... But රනිල් දිනන්නෙ නැහැ කියලනම් sure.. ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    mata lassanakara kara danna beri nisa danmo ai ubalata algic wageda internet eken gatta kuwama ane ubala wage bayyanta kohamth iting kotatath thaile tama hoyanne. mokada ubala kawadawa muhuden eha hitana eun neme hamadama meke lin gembo wela inna tama lasti. :dull: koiweleth be kiyagatta gaman tami inne :(

    උඹ වගේ විහිළු සපයන්නෙක් උපන්තේකට දැක්කේ නෑ :lol:

    giphy.gif
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුරු චන්දෙ දිනයිද කියල නම් දන්නෙ නැහැ. තාම Nomination දීලත් නැහැනෙ... But රනිල් දිනන්නෙ නැහැ කියලනම් sure.. ;)

    apo ea minhagen wedak ne. kohomath ennneth ne. podi apeksshakaaya dai. aye minssu eyage thurumpu kanne ne. habei gotabaya kiyanne sudus kenekneme danman man eka sthrawama kiyanawa. isellanam doubts tibba dan ewath clear wegena yanawa. :yes:
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    2020 ගෝටා පොහොට්‍ටුවෙන් දානවා.මරා ස්වාධීනව සමනලයාගෙන් දානවා.සිරා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දානවා.රනිල් අලියගෙන් දානවා.
    ගෝටාගේ ඩුවල් සිටිසන් නිසා නාම යෝජනාව රිජෙක්ට් වෙනවා.මරා තුන් පාරක් බැරි නිසා රිජෙක්ට් වෙනවා.එතකොට ගෝටා මරා සහ පොහොට්‍ටුව එකතුවෙලා සිරාව පොදු හදිසි අපේක්ෂකය ලෙස දානවා.එතකොට බයියන්ට උනත් මුකුත් කියන්න බෑනේ. ඕක තමයි එස්.බී ඩිලාන්, බැසිල් ගහන ගේම් .
    :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    mokakda aula. to be a leader that person should have leadership qualities. if he has the suitable eadership qualities so, thats it.
    details-wise... like ex
    * A strong vision for the country's future

    * An ability to put their own times in the perspective of history

    * Effective communication skills

    * The courage to make unpopular decisions

    * Crisis management skills

    * Character and integrity

    * Wise appointments
    • Honesty
    • sense of humor
    * An ability to work with subordinates


    some points got it from internet.

    giphy.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    නගානන්ද කොඩිතුවක්කු . ලංකාවේ ලොකුම හිල නීතිය එක හැදුව ගමන් රට දුවන එක ගෙමක් නෙමෙයි එක හදන්න කතා කරෙත් දැන් උනත් නඩුවක් හරි දාන්නේත් කලින්ම 2020 තරග කරනව කියල පිට කොන්දක් ඇතුව කිව්වෙත් නාගනන්ද විතරයි. කලබල වෙන්න ඕනේ නෑ ඉන්න උන් අනාගෙන කැත කරගත්තම පිච් එක නිකම්ම හැදෙනවා . මෙතන රැ වැටුන වලේ දවල් වැටෙන්නේ නැතුව වෙනත් කෙනෙක් හොයන අය ලංකාව විවෘත මනසකින් දකින අය , අනික් අය කෙලින්ම කද බඩ කතාව පවුල් පසුබිම බලල චන්දෙ දෙන අය මිසක් ප්‍රතිපත්ති හෝ දැක්මක් දිහා බලල ජන්දෙ දෙනවා කියල තියන අය නෙමෙයි. තව දුරටත් නුගත් දෙශපාලකයන්ට ජන්දය දෙන්න එපා , මේ ඉන්න 225 හො ඊට මොනයම් හො සම්බන්දයක් තියන පුද්ගලයෙක් ආවත් සිද්ද වෙන්නේ ඔලුගෙඩි මාරුවක් විතරයි ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයක ඉතින් මහා සිහින පොදක් බැදගෙන ආවට උන් ආයෙම ගහනවා ලෙසටම උබල ආයෙ අඩනවා අවුරුදු 4-5 ගියම මොකක් හරි අල්ලන්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Kalin tibba widiyata Gota awoth 55% walin nikanma dinanna tibba UNP anduwa nagaththu nisa. Bomba scene eken passe pora 60% pannala dinai wage gemak natiwa.


    Ekama duka kalin set ekath e ekkama pitipassen awith supurudu paridi horakan karanna set wena eka. minissunta karanna deyak naha hitha hadagena inna wenne mokada 2015 wenasak karala balala kela una nisa

    MCHAN 55% PASS KARANAWA KIYANNA EKATH LESI NAHA
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,582
    113
    Auckland
    කෝ චන්දෙ දාපු හෙල යක්ක පුතාලා දැන් ශැපද :lol: කිරිබත් කෑවද :D අල ලාබද? පෙට්‍රල් කීයද? චීස් ලගදි කෑවද ? ගෑස් එහෙම ආතල් නේද
     
    • Haha
    Reactions: KungaK