labana para api chande dunne minihage pita konda diha balala neme. balapanko mepara wenade. ubala nam henama modai. ehemai kiayala minmaruwonwa genawa hariynawada yako![]()
උබට අනාගතේ පේනවද?labana para api chande dunne minihage pita konda diha balala neme. balapanko mepara wenade. ubala nam henama modai. ehemai kiayala minmaruwonwa genawa hariynawada yako![]()
උබට අනාගතේ පේනවද?Some people can be fooled over and over again. Frist by fonny, then by hitan and now by nagananda. No critical thinking abilities at all. Sad
ehenam ithin umba kiyanne LTTE un marannathuwa inna thibba kiyalada?labana para api chande dunne minihage pita konda diha balala neme. balapanko mepara wenade. ubala nam henama modai. ehemai kiayala minmaruwonwa genawa hariynawada yako![]()
what about you.Some people can be fooled over and over again. Frist by fonny, then by hitan and now by nagananda. No critical thinking abilities at all. Sad
ඇමරිකාවෙ මිනිස්සු දන්නෙ නැති දේවල් උඹ දන්නෙ කොහොමද? ඒ රටේ මිනිස්සු දෙපැත්තට බෙදිල ඉන්නෙ තේරුමක් නැතුවනෙ එතකොට
ehenam ithin umba kiyanne LTTE un marannathuwa inna thibba kiyalada?

american unuth dannawa. parties deka thiyenne party policies walta witharayi. deep state eke plan ekata wiruddha wenne na. ehema karanna hadapu hinda thamayi trump isellama anagaththe. passe eya pasu bahala deepstate eka kiyana widihata karanne ekayi.ඇමරිකාවෙ මිනිස්සු දන්නෙ නැති දේවල් උඹ දන්නෙ කොහොමද? ඒ රටේ මිනිස්සු දෙපැත්තට බෙදිල ඉන්නෙ තේරුමක් නැතුවනෙ එතකොට
e kiyanne LTTE unwa hamudawe un hithichcha gaman hithichcha welawata gihin marala dammada?ubata mongalda LTTE eun maruwe hamadawen dan kiyanna epa ea miniha ekath kara kiyala. ehemana oka pitipase kidenek innawada. oka ekeknekge wedak ane palayanban yanna ubala hamda ekama mantare gahanwa owa ubala wage modyanta hodai![]()
command ekak, political leadership ekak coordination ekak thibbe nadda?
රාජපක්ෂලාට බලය ඕනේ නම් චමල් වත් , බැසිල් වත් , ශිරන්තිවත් දාලා හරියන්නේ නෑ..රටේ ජනමතය කොහොමද කියන එක ඕනෑම එකෙක්ට (බත් කන හරක්ට පවා ) පේනවා , තේරෙනවා..උබලම කියනවා රාජපක්ෂලාට බලය නැතුව බෑ , පැවැත්මක් නෑ කියලා...එහෙව් එකේ මොකටද බං රාජපක්ෂලා ගෝටා ට නඩු දාන්නේ?
හිත නිවන කතා
ලංකාවේ ස්භාවය මෙක හොයන්නේ බලන්නේ නෑ ඔහේ කියවනව. ඉස්සලම හොයල ඉදපන් කො පුතා. කොමත් තාමත් පුරවැසිභාවය අයින් කරලත් නෑ , එම නොකර ලංකාවෙ ඉල්ලනත් බෑ. සිවිල් නඩුවක් එම ලෙසියෙන් විභාග කරල ඉවර කරන්නෙත් නෑ වන්දි නඩු වගේ . ඔය ගැලරි කතා කිව්වට කමක් නෑ රෙප් කැපුවත් අවුලක් නෑ ඇත්ත තිත්තයි
US නඩුවෙන් පුරවැසිකම අයින් කරගන්න එකට බලපෑමක් නෑ
john f kenady story Ika hyla blpn.
american unuth dannawa. parties deka thiyenne party policies walta witharayi. deep state eke plan ekata wiruddha wenne na. ehema karanna hadapu hinda thamayi trump isellama anagaththe. passe eya pasu bahala deepstate eka kiyana widihata karanne ekayi.
අලුතෙන් එකෙකුට දෙන්නෙ නැති හේතුව කියන්නෙ "ඌ බෝක්කුවක්වත් හදල දුන්නෙ නෑනෙ අපිට" කියල.
කෙනඩි මැරිල කොච්චර කල් ද? උගේ ගැන තියෙන කතා ඔක්කොම මනඃකල්පිත කතා.
මම කියන්නෙ මෙච්චරයි. ට්‍රම්ප් චන්දෙ ඉල්ලනකොට ඒ රටේ මිනිස්සුන්ට පාරවල්වලට තාර දානව, බෝක්කු හදනව වගේ වැඩ කරල පෙන්නල නෙවෙයි ආවෙ. අපේ රටේ දේසපාලන සංස්කෘතිය හැදිල තියෙන්නෙ හොරකම්/යටිමඩි ගැහිලි කරල බෝක්කුවක් හදපු එකාට තමයි චන්දෙ දෙන්නෙ. අලුතෙන් එකෙකුට දෙන්නෙ නැති හේතුව කියන්නෙ "ඌ බෝක්කුවක්වත් හදල දුන්නෙ නෑනෙ අපිට" කියල.
me para gota gaththa kiyanne apahu aurudu 50 kin wath UNP ekata balayata enna ba. me thathwe anuwa neme bomba gahuwe nathath UNP eka paradinna thamai hitiye.
Kohomath me para sajith unp eken daanawa.UNP nayakathwaya sajithta hambenawa.parliament election eka nattan vennama unp eka paradinawa. sajithgei ranilgei dennagema deshapalanaya ethanin iwarai
Gotabaya rata gannea aurudu 5 kin yanna neme.samahara wita viyawastha venas vei Lee Kuan Yew vage digatama innath puluwan![]()


lankawe inne wadipura mole nathi harak kiyala munta kade yana widihen penawaa... ubala hitana widihe minissunta ratata adare karapan politicians la lankawe naaa..lankawe inne wadipura mole nathi harak kiyala munta kade yana widihen penawaa... ubala hitana widihe minissunta ratata adare karapan politicians la lankawe naaa..
බලපැමක් කරන්න බැරි නම් ඇප්ලිකෙෂන් එක දුන්න දවසට පස්සෙ නඩු දාන්නේ ඇයි. අංකල් සැම් එක තීරණය කරයි.. ඉයෙ ෆොන්ස්කෙට එම පැල් බැදගෙන අප්පුඩි තලපු අයට ආයෙ කුදලන් හිරෙට දාන දවසට කිරිබත් කන්න පුලුවන් . හොරකම් ගැන ලියනකොට මිනිස්සු ඩිස්මිස් වෙන දවසට ආයෙ නහයෙන් අඩපන්. චන්ඩියෙක් ආව හොරා කැවා ගමරාල ආව ගූ නෑව කර්නල් කෙනෙක් ගෙන්නලා මානව නිදහසක් නැතුව ජීවත් වෙයල්ලා. 71 මොඩකම් කරා වෙනසක් නෑ ඉදිරියටත් එලෙසම . වෙන රටවල උගත් මිනිහෙක් හොයාගන්නව අපේ රටේ කුපාඩියෙක් හොයාගන්නවා වෙනස එකයි රැල්ලට ගහන්නේ ප්‍රතිපත්ති බලන්නේ නෑ , ක්‍රම ඔපාය බලන්නේ නෑ , දැක්ක තුල ඇති වැඩපිලිවෙල බලන්නේ නෑ, එයා වටේ ඉන්න කට්ටිය කවුද බලන්නේ නෑ . ජනතාවගේ සිතුම් පැතුම් හා සමාජ දැනුම ගැන බලන්නේ නෑ , නිකන් නමට කද බඩ කරපු එක වැඩක් අල්ලන් පාලකය කරගන්නවා. මේ පාරත් වරද්ද ගන්න යන්නේ තව 10ට බඩු බනිස් වෙයි වගේ . මෙක රටක් මිසක් පැලටුන් එකක් නෙමෙයි
නිකමට හිතපන් මේ රටේ ජනාධිපති පල්ලේවත්ත හරි නාගානන්ද හරිවෙලා මේ situwation එක ආවොත් මොනවා වෙයිද රටට. my3 අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉඳලත් මෙහෙම නම් ?