2020 ජනාධිපතිවරණ සමීක්ෂණය

2020 ඔබගේ ජන්දය කාටද?

  • කරු ජයසූරිය

    Votes: 16 13.9%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 79 68.7%
  • අනුර කුමාර

    Votes: 20 17.4%

  • Total voters
    115

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    2020 ජනාධිපතිවරණ සමීක්ෂණය

    2020 ජනාධිපතිවරණ සමීක්ෂණය. .ඔබගේ ජන්දය කාටද?
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    නාගානන්දවත් දාපන් නැත්තන් උගෙ සෙට් එක මෙතන නහයෙන් අඩයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,016
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    nIYe2630827.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    නාගානන්දවත් දාපන් නැත්තන් උගෙ සෙට් එක මෙතන නහයෙන් අඩයි.

    salakiya yuthu prathishathayak enne ban. daala wadak na. kalin poll ekaka naganandawai pallewattha wai damma. epath na :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය එක පකයෙක්ට වත් දෙන්නේ නෑ දෙන උන්ටත් නොදෙන තත්වෙට තමයි වැඩ කරන්නේ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ පාර යුඇන්පී එකට වැඩ කරන්න බැරි උනේ පොදු අපේක්ෂකය අවුල් උන නිසා.
    ඒක නිසා ඊගාව පාරත් රනිල් ගේන පොදු අපේක්ෂකයටම චන්දෙ දානවා. යුඇන්පී
    එක 2020 ඉඳන් රට සංවර්ධනය කරන්න සුපිරි ගේමක් ගහනවා සිකුරුයි.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ පාර යුඇන්පී එකට වැඩ කරන්න බැරි උනේ පොදු අපේක්ෂකය අවුල් උන නිසා.
    ඒක නිසා ඊගාව පාරත් රනිල් ගේන පොදු අපේක්ෂකයටම චන්දෙ දානවා. යුඇන්පී
    එක 2020 ඉඳන් රට සංවර්ධනය කරන්න සුපිරි ගේමක් ගහනවා සිකුරුයි.
    oya biiek neda.
    Rangapanna deyak nehene.
    Oyage papuwe inne mahindane :D
    Ranilta aadaren elakiri eke comments damana aya inne ekkenai. Samaharu hangi hora.
    Oya nam elipitama bi :D
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    salakiya yuthu prathishathayak enne ban. daala wadak na. kalin poll ekaka naganandawai pallewattha wai damma. epath na :D
    ඒ උනාට ෆේස්බුක් එකේ යන පෝස්ට් බැලුවාමනම් පේන්නෙ පොර උඩින් දිනයි වගේ. මොනා උනත් මේ කාලෙ මිනිහ සීන් එකේ ඉන්න හින්ද දැම්මොත් හොදයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඒ උනාට ෆේස්බුක් එකේ යන පෝස්ට් බැලුවාමනම් පේන්නෙ පොර උඩින් දිනයි වගේ. මොනා උනත් මේ කාලෙ මිනිහ සීන් එකේ ඉන්න හින්ද දැම්මොත් හොදයි.

    Facebook eke wadiyenma inne mahinda mahatha.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ උනාට ෆේස්බුක් එකේ යන පෝස්ට් බැලුවාමනම් පේන්නෙ පොර උඩින් දිනයි වගේ. මොනා උනත් මේ කාලෙ මිනිහ සීන් එකේ ඉන්න හින්ද දැම්මොත් හොදයි.

    අපේ රටේ චන්ද දායිකයින්ගෙන් ෆේස්බුක් ඉන්නේ ඉතා සුළු පිරිසක් :)