පලයං මිනිස්සුන්ට බොරු නොකියා ඔය ගෝටයිබරට කවදාවත් ලංකාවෙ පාලකයා වෙන්න බෑ ......
පාලකයා තියා උප පාලකයා වෙන්නවත් බෑ![]()
මිනිස්සු ගෝටා නිසා නෙමෙ චන්දෙ දෙන්න මහින්ද නිසා
අනික දැන් යුන්පිය මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ. ඉතින් උන් හිතන්නේ මහින්දගේ පිල බලේට ආවොත් රට දියුණු වෙයි කියලා



pissuda bung..okkoma keranne boruwa kiyela mole tiyena unta terila tiyenne..hard-core unp/pohottu set ekak innewa kohomath.. unge pakshen gedarata awilla gahala giyath un wenas wenne na..

