නාගානන්දවත් දාපන් නැත්තන් උගෙ සෙට් එක මෙතන නහයෙන් අඩයි.

oya biiek neda.මේ පාර යුඇන්පී එකට වැඩ කරන්න බැරි උනේ පොදු අපේක්ෂකය අවුල් උන නිසා.
ඒක නිසා ඊගාව පාරත් රනිල් ගේන පොදු අපේක්ෂකයටම චන්දෙ දානවා. යුඇන්පී
එක 2020 ඉඳන් රට සංවර්ධනය කරන්න සුපිරි ගේමක් ගහනවා සිකුරුයි.

ඒ උනාට ෆේස්බුක් එකේ යන පෝස්ට් බැලුවාමනම් පේන්නෙ පොර උඩින් දිනයි වගේ. මොනා උනත් මේ කාලෙ මිනිහ සීන් එකේ ඉන්න හින්ද දැම්මොත් හොදයි.salakiya yuthu prathishathayak enne ban. daala wadak na. kalin poll ekaka naganandawai pallewattha wai damma. epath na![]()
ඒ උනාට ෆේස්බුක් එකේ යන පෝස්ට් බැලුවාමනම් පේන්නෙ පොර උඩින් දිනයි වගේ. මොනා උනත් මේ කාලෙ මිනිහ සීන් එකේ ඉන්න හින්ද දැම්මොත් හොදයි.