2020 ජනාධිපතිවරණ සමීක්ෂණය

2020 ඔබගේ ජන්දය කාටද?

  • කරු ජයසූරිය

    Votes: 16 13.9%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 79 68.7%
  • අනුර කුමාර

    Votes: 20 17.4%

  • Total voters
    115

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    :rolleyes:
    ගෝටා ඉල්ලුවොත් ගෝටා තමයි.



    "hard-core unp/pohottu set ekak"
    ඔව් ඇත්ත. කැපුවත් කොළ කියලා සෙට් එකකුත් ඉන්නවා.

    [*]මන් කිව්වේ ඔය පක්ෂ දෙකෙන් එකක් තෝරලා චන්දේ දෙන එඋනුත් ඉන්නවනේ
    [*]චන්දේ කිට්ටුවෙද්දී රනිල්ලාගේ බැදුම්කර කේස් ටික අවුලොලා ගත්තම. හිරු දෙරණ ඉන්නේ ඒකට තමයි.
    [*]ගෝටාට දිනන්න පුළුවන්

    :rofl::rofl::rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    රනිල්ට චන්දෙ දෙන සිංහලු කියල ජාතියක් ඉතුරුවෙලා ඉන්නවද බං :eek:

    කැපුවත් කොල 15% - 20% ක් ඉන්නවා. එලකිරි සමීක්ෂන‍යෙන් පෙන්නන්නෙත් එක. උතුරු නැගෙනහිර ජන්දත් එක්ක 25% - 30% ක් ගන්න පුලුවන් වෙයි නිදහස් පක්ෂෙන් පොදු අපේක්ෂකයෙක් හොරකම් කලේ නැත්තන්.

    ඉතුරු 70% න් 55% ත් 60% ත් අතර ප්‍රමානයක් ගෝටාට තමයි එන්නේ.