2020 ජනාධිපතිවරනයේදි ඔබේ මනාපය කාටද?

2020 ජනාධිපතිවරනයේ&#35

  • සිරිසේන

    Votes: 5 3.0%
  • පාඨලී චම්පික

    Votes: 22 13.3%
  • ගෝඨාභය

    Votes: 103 62.0%
  • වෙනත්

    Votes: 21 12.7%
  • ජන්දය භාවිතා නොකරමි

    Votes: 15 9.0%

  • Total voters
    166

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jtyj2RV.jpg

    අයියෝ ඕක නම් මමත් ඒ කාලෙ ඉදන් කියුව බන්,ඔය ටික මේ රටේ ලක්ශ කියක් කියන්ඩ ඇද්ද..මම ඇහුවෙ කරපු වැඩ ගැන..දැන් කාලෙක ඉදන් ඇමති නේද නැද්ද කරපු එකම එක වැඩක්වත් රටේ මිනිස්සු වෙනුවෙන්...???
     
    Last edited:

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    අයියෝ ඕක නම් මමත් ඒ කාලෙ ඉදන් කියුව බන්,ඔය ටික මේ රටේ ලක්ශ කියක් කියන්ඩ ඇද්ද..මම ඇහුවෙ කරපු වැඩ ගැන..දැන් කාලෙක ඉදන් ඇමති නේද නැද්ද කරපු එකම එක වැඩක්වත් රටේ මිනිස්සු වෙනුවෙන්...???

    අර උඩ එකෙක් ඉන්ගීසියෙන් මක්කද මක්කද කියල තියෙන්නෙ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl: මට නම් හිනා යනව විතරයි...අවුලක් නැ 2020ට එන්ඩ කියපන්කො ඒ කලෙට බලාගමු...දැම්ම මේවට උත්තර දීල වැඩක් නැ.. :):)
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    විමල් වීරවංශ, බුද්ධාගමක් කියලා එකක් නැහැ, සිංහලයො කියල අමුතු පිළිගැනීමක් ඕනෙ නැහැ. අපි හැමෝම එකයි කියන සමාජවාදී මතවාදෙ දිනවන්න ජීවිත කාලෙම යොදවන කාලේ ඉඳන් චම්පික හිටියෙ ජාතික මතවාදයේ එරෝසනො. චම්පික මේ දේවල් කළේ ජනාධිපති අය්යා කෙනෙක්වත්, මුළු හමුදාවමත් තමන්ගේ පාලනේට තියාගෙන නෙවෙයි, මොක උනත් ගෝඨාභයයි චම්පිකයි දෙන්න එකතු වෙන්නම ඕනේ... https://drive.google.com/file/d/1aZLhxILmfQqKVBQIXGkqWE5slXDD0Avb/view
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද ජනාධිපති වෙන්ඩ කලින් ''සාගර විශ්ව විද්යාලය'' හදල තියෙනව ධීවර ඇමති වශයෙන්... පාඨලීගෙ උගත්කම ගැනනම් ඔනෙ නතරන් කතා තියෙනව ඒව ඔනෙ නැ,

    ඇත්ත පිලිගනිං බං. උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ පාඨලී මහින්දත් එක්ක නැති එක :lol: පාඨලී මහින්දත් එක්ක එකතු වුනා නං බලන්න බැරියෑ උඹ පාඨලීට වඳිනව එහෙනං :rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මහින්ද ජනාධිපති වෙන්ඩ කලින් ''සාගර විශ්ව විද්යාලය'' හදල තියෙනව ධීවර ඇමති වශයෙන්... පාඨලීගෙ උගත්කම ගැනනම් ඔනෙ නතරන් කතා තියෙනව ඒව ඔනෙ නැ,

    ඔව් බන් මහින්ද ජනාධිපති වෙන්න කලින් ඉදන්ම හොදට වැඩ කලා. මට මතකයි චන්ද්‍රිකාගේ කාලේ නිව්ස් බලපුවම හැමදාම වගේ මහින්ද මොකක් හරි කරලා විවෘත කරපු එකක් තමයි නිව්ස් වල යන්නේ.මටනම් හිතෙන්නේ මහින්ද ඇමති කාලේ ඉදන්ම ඇක්ටිව්. දැන් ඉන්න මෙලෝ රහක් නැති උන් වගේ නෙමෙ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇත්ත පිලිගනිං බං. උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ පාඨලී මහින්දත් එක්ක නැති එක :lol: පාඨලී මහින්දත් එක්ක එකතු වුනා නං බලන්න බැරියෑ උඹ පාඨලීට වඳිනව එහෙනං :rolleyes:
    He is a narcissistic Psychopathy, moron :angry: