2020 දී මීලග අගමැති පෙරළිකාර ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්තගේ අනාවැකිය. :shocked::shocked: rTTyflSr7hQ
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Oct 12, 2015 #1 2020 දී මීලග අගමැති පෙරළිකාර ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්තගේ අනාවැකිය. Reactions: Dineth1990
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Oct 12, 2015 #2 මන් මුකුත් කියන්නේ නැ ඕo ...
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Oct 12, 2015 #3 mu neda oya wage ekakata ewilla ambaneta chora une?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 12, 2015 #5 කවුරු වෙනවා කියලද බං කියන්නේ.
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Oct 12, 2015 #6 LazyLizard said: කවුරු වෙනවා කියලද බං කියන්නේ. Click to expand... ප්‍රසන්න රණතුංග
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 12, 2015 #7 moka awath apitamai kelinne
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 13, 2015 #8 Bakamuna69 said: ප්‍රසන්න රණතුංග Click to expand... කියන්ඩ බෑ ඉතිං ඕව
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Oct 13, 2015 #9 මොකා ආවත් එකයි සිංහලු
dickensian Well-known member Sep 11, 2015 2,076 109 63 ǝpɐɥsʇɥƃᴉu ɟo ʇɔɐɹʇ ɐ uᴉ Oct 13, 2015 #10 lol
LittleCobra Member Sep 25, 2015 4,357 142 0 එහෙමද ආස? Oct 13, 2015 #11 issara baluwa muge talks patta gon arthal dunne
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 13, 2015 #12 කියන්ඩ බෑ ඉතිං නිල් පාට පැත්තේ හරිහමන් එකෙක් ඇත්තෙත් නෑ නේ
tharakato Well-known member Jul 26, 2007 11,444 720 113 Sri Lanka Oct 14, 2015 #13 ඕවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. එක පාරක් කියපු එකක් හරි ගියා කියල හැමදාම කියන ඒවා හරියන්න බැහැ.
ඕවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. එක පාරක් කියපු එකක් හරි ගියා කියල හැමදාම කියන ඒවා හරියන්න බැහැ.