2020 ප්‍රස්ථාව පිරුළු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    නන්දරේගෙ වැඩ බැරි වේදනාව, ජාතික වේසිගෙ පුතාලගෙ පිටින් යැව්වා වාගේ
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලෝක බලවතාටත් හෙණ ගැහුවා නම්, තෝයි මායි ගැන කවර කතාද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ''ගු ඇන් පි කාරයන්ට තොණ්ඩමන්ගෙ මළ මිනිය හම්බුනා වගේ '' :lol: :lol: :lol:
    අම්බෝ ඔහොම ලිදේ දාන්න එපා බන් සිරිකොතේ ලොල්ලෝ ටික :lol: නපුන්සකයයි, පුතානොගේ සෙට් එකයි හුරේ කියල මරාගන්නවා හැම තැනම.:lol::lol: ඒ අස්සේ මළගෙයක් අල්ලාගෙන දගලනවා. ඇයි ඉතින් කියන්න දෙයක් නෑනේ චන්දෙට. ඕකෙන් තමා මහා නපුංසකය ආයිත් බලේට ගෙන්න හදන්නේ. යකෝ මල ගෙවල් වල යන්න දෙමල්ලුන්ට යන්න ඕනේ නම් උන් ගියාවේ මෝඩ කමට බෙහෙත් නෑනේ. සිංහලයෝ ටික ගෙදරට වෙලා බේරිලා ඉදපල්ලා. මොකෝ ගෙදර ඉදන් පොසොන් සමරන්න බැරිද? ඒක සින්හලයටමනේ හොද.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,648
    5,495
    113
    100684999-238313527622579-7336051535979216896-o.jpg