2020 මම විශ්‍රාම යන්නේ නෑ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    2020 මම විශ්‍රාම යන්නේ නෑ

    2020 දී තමන් විශ්‍රාම නොගන්නා බවත් රට වෙනුවෙන් කිරීමට තවත් බොහෝ කාර්‍යයන් ඇති බවත් ශ්‍රලනිප මැයි දින සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර සිටියා
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ ...
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    2020 දි තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

    මඩකලපුව චෙන්කලාඩි මාවඩිවේම්බු ප්‍රදේශයේ පැවැති එක්සත් ජනතා නිදහස් සංධානයේ මැයි දින රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.



    ඇතැම් අය තමා 2020 දී විශ්‍රාම යනවා ද යන්න විමසන බව කී ජනාධිපතිවරායා ඇතැම් සමාජ මාධ්‍ය ජලාවලද ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියා.

    2020 දි විශ්‍රාම නොන්නා බවත් රටට සිදුකිරිමට තවත් විශාල වැඩකොටසක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කලා. හොරුන් සහ මිනිමරුවන් නොමැති අලුත් දේශපාලන වැඩපිළිවෙක අවශ්‍යතාව අවධාරනය කල ඔහු දේශපාලන හොරු තක්කඩීන් සහ වංචාකරයින් රටට අවශ්‍ය නොමැති බව පෙන්වා දුන්නා.

    මිනිසුන්ට ආදරය කරන දේශපාලනඥයින් රටට අවශ්‍ය වන අතර උරුමන් රැක ගන්නා දේශපාලනඥයින් බිහිකර ගන යුතු යැයි ඔහු කියා සිටියා.

    පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවල ඔස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනතාවාදි පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බවත් සඳහන් කල. තම පක්ෂය මධ්‍යගත ප්‍රජතන්ත්‍රවාදය ඔස්සේ ගොඩනගමින් ශක්තිමත් කරන බවත් කියා සිටියා. වැඩකරණ ජනතාවට ඒ සඳහා එක්වන ලෙස තමා ආයාචනා කරන බවයි ජනාධිපති සඳහන් කලේ.

    යුද්ද අවසන්වි දස වසරක් ගතවි ඇතත් පස්චාත් යුද සමයේදී ඉටුකලයුතු වගකිම් රැසක් ඉතිරිව තිබෙනවා. ඉන් වගකීම් බහුතරයක් තම විසින් ඉටුකර තිබෙන බව ඔහු කියා සිටියා. ජාතික සහාජීවනය ඇති කර, රට ඉදිරියට ගෙන යන විට ඇතැම් පුද්ගලයින් ඒ දෙස උපහාසයෙන් සහ අපහාසයෙන් බලන බව ජනාධිපතිවරයා කියා සිටියා. උතුරු නැගෙනහිර තුවක්කු අතට ගන්නා යුගය අවසන් කළ යුතු බව කියා සිටියා.


    logo_rupavahininewslk2016.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Mr Krrish:23178574 said:
    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ ...
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ...

    Lol
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත නේන්නන් දැන් JVP එකත් ජනාධිපතිවරණ වලට අපේක්ෂකයෝ දාන්නේ නැති එකේ තුන්වෙනියෙක් ඉන්න එකත් හොඳයි :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    LazyLizard:23178773 said:
    ඇත්ත නේන්නන් දැන් JVP එකත් ජනාධිපතිවරණ වලට අපේක්ෂකයෝ දාන්නේ නැති එකේ තුන්වෙනියෙක් ඉන්න එකත් හොඳයි :yes:

    ඇයි jvp එකට රනිල් ඉන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇත්ත නේන්නන් දැන් JVP එකත් ජනාධිපතිවරණ වලට අපේක්ෂකයෝ දාන්නේ නැති එකේ තුන්වෙනියෙක් ඉන්න එකත් හොඳයි :yes:

    ජෙප්පෝ 2020 අනුරව දානවා.100% ෂුවර්.FB එකේ දැම්මම පටන් අරන් 2020 jvp ට බාරදෙමු කියලා pages
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ ...
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ...

    :D:D
     

    Similar threads