Mr Krrish:23178574 said:කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ ...
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ...
LazyLizard:23178773 said:ඇත්ත නේන්නන් දැන් JVP එකත් ජනාධිපතිවරණ වලට අපේක්ෂකයෝ දාන්නේ නැති එකේ තුන්වෙනියෙක් ඉන්න එකත් හොඳයි![]()
ඇත්ත නේන්නන් දැන් JVP එකත් ජනාධිපතිවරණ වලට අපේක්ෂකයෝ දාන්නේ නැති එකේ තුන්වෙනියෙක් ඉන්න එකත් හොඳයි![]()
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ ...
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ ...
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ...

