2020 මහා මැතිවරණය (Megathread) 🔴

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මොකෝ මේ කුරුණෑගල පස්සේ ඔක්කොම උන් එලවන්නේ

    65 % Machan..

    මම කළුතර හිටියට චන්දෙ තියෙන්නේ කුරුණෑගල බන්, දෙරණේ 49% දාලා තිබ්බේ, එකයි බැලුවේ. මුන්ට වැරදිලා හරි හිතලා වරද්දල හරි :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    මම කළුතර හිටියට චන්දෙ තියෙන්නේ කුරුණෑගල බන්, දෙරණේ 49% දාලා තිබ්බේ, එකයි බැලුවේ. මුන්ට වැරදිලා හරි හිතලා වරද්දල හරි :lol:

    උන්ගේ චාර්ට් අදින එකා තාම වැඩ ලු :P
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කුරුනෑගල ගම්පහ පුත්තලම උන් කලකිරිලා ඉන්නේ මට පෙන්නේ :lol:

    දෙරණේ උන් ආතල් එකක්නේ දීල තියෙන්නේ, 4 වෙද්දී 49% ක් කියල 5 වෙද්දී 65% ලු :lol:

    පුත්තලම 2015 ත් 68% වගේ නේද, කුරුනෑගල/ගම්පහ නම් නම් අඩුයි තමයි, ඒක දැක්කේ දැන්
     
    Last edited:
    • Haha
    Reactions: Ultron

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Opera Snapshot_2020-08-05_193225_scontent.fcmb4-1.fna.fbcdn.net.png


    දැන් මොකක්ද හරි එක :rolleyes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ප්‍රධාන නාලිකා 4ක ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශත වාර්තා කර තිබූ අයුරු! 4 දෙනාගේ ගණනය කිරීම් 4ක්! ඡන්දය ගැන තව කුමන කතාද!
    FB_IMG_1596637743062.jpg
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    2015 - 79% නේද, මේ පාර 69% (දෙරණ කියන විදියට )
    [/QUOTE]

    @reddit

    අවසන් ජනාධිපතිවරණයේදි 85%ක් විතර ගියා. ඔව් 2015 මහඡන්දෙදි 79%ක් ගියා.

    ගොඩක් අය රට ඉන්න එකයි, අලසකමයි වෙන්න පුලුවන්. මගේ වතුවල සේවකයන්ට නිවාඩු දවසම නිවාඩු දෙන්න කිව්වා. හවස සුපිරින්ඩන් ගෙන් ඇහුවාම කියනවා, පොහොට්ටුව කොහොමත් දිනන එකේ ගිහින් වැඩක් නැ කියලා සේවකයෝ ගොඩක් ගිහින් නැ කියලා.
     
    • Sad
    Reactions: reddit

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    චන්ද ප්‍රතිපල කොලිටියට දාන වෙබ්සයිට් නැද්ද දෙරණද මේ පාරත් බලන්න වෙන්නේ :baffled:

    කටුසු මේ පාර ඔයාගේ ඡන්ද ප්‍රතිපල analysis ත්‍රෙඩ් එක නැද්ද?
     
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කොහොමත් පොහොට්ටුව දිනනවා මෙ ඡන්දෙ ,මොකද පසුගිය කාලෙ ජනාධිපතිවරණෙට පස්සෙ තියෙන මැතිවරණ වලදි ජනාධිපති වෙච්ච කෙනා ඉල්ලපු හො සහාය දක්වපු පක්ෂෙ අය මැතිවරණෙ දින්නා.
    2015 දි හිටං ට සප් කරාපු එජාපෙ 2015 පෙබරවාරි මහබැංකු බැඳුම්කර වංචාවකුත් වෙලා 2015 අගොස්තුවෙ මැතිවරණෙ සරල බහුතරෙ එක්ක ආණ්ඩුවකුත් හැදුවානෙ ?

    එත් තුනෙන් දෙක නම් ගන්න බැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    කොහොමත් පොහොට්ටුව දිනනවා මෙ ඡන්දෙ ,මොකද පසුගිය කාලෙ ජනාධිපතිවරණෙට පස්සෙ තියෙන මැතිවරණ වලදි ජනාධිපති වෙච්ච කෙනා ඉල්ලපු හො සහාය දක්වපු පක්ෂෙ අය මැතිවරණෙ දින්නා.
    2015 දි හිටං ට සප් කරාපු එජාපෙ 2015 පෙබරවාරි මහබැංකු බැඳුම්කර වංචාවකුත් වෙලා 2015 අගොස්තුවෙ මැතිවරණෙ සරල බහුතරෙ එක්ක ආණ්ඩුවකුත් හැදුවානෙ ?

    එත් තුනෙන් දෙක නම් ගන්න බැහැ.

    දෙක ඔසාම වහබොන්න බැරි නෑ කෝකටත් ගෙවල් ලගපාත් උන් හොයල බලපන්