පළාත් පාලන මැතිවරණෙටත් 80% පන්නල ඡන්දෙ දුන්නනෙ මිනිස්සු. ඔය අඩු වෙලා තියෙන්නෙ නම් පොහොට්ටුවට වැටෙන්න තිබ්බ නියත ඡන්ද ප්‍රතිශතයක්. ඔය ටික නැතුව 2/3 ගන්න නම් දැනට ඡන්දෙ දාල තියෙන ඔක්කොම දාර බයියො වෙන්න ඕන

2015 චන්දෙ මනාප ප්‍රතිඵල බලන්න විදියක් තියනවා ද?
ජනාධිපතිවරණයේත් දිනන කෙනා දැනගෙන නෙ හිටියෙජනාධිපතිවරනෙට වගේ මේකට එච්චර උනන්දුවක් නෑ දිනන කෙනා දැනටම දන්නවනෙ.
Thanks, apekshaka manapa gaana balanna widihak nedda?පළාත් පාලන මැතිවරණෙටත් 80% පන්නල ඡන්දෙ දුන්නනෙ මිනිස්සු. ඔය අඩු වෙලා තියෙන්නෙ නම් පොහොට්ටුවට වැටෙන්න තිබ්බ නියත ඡන්ද ප්‍රතිශතයක්. ඔය ටික නැතුව 2/3 ගන්න නම් දැනට ඡන්දෙ දාල තියෙන ඔක්කොම දාර බයියො වෙන්න ඕන
යන්තම් 113 හදාගන්න ගානට වත් හම්බෙයි
View attachment 88156
View attachment 88157
දැනන් හිටියට පොඩි අවදානමක් තිබුන දෙවැනි මනාපෙට යයිද අනං මනං.ජනාධිපතිවරණයේත් දිනන කෙනා දැනගෙන නෙ හිටියෙ
මේකේ තරගයක් ඇත්තෙම නෑ බන්දේසියක් තියල හම්බෙන එක නෙ.