2020 මහා මැතිවරණය (Megathread) 🔴

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    2015 චන්දෙ මනාප ප්‍රතිඵල බලන්න විදියක් තියනවා ද?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    පළාත් පාලන මැතිවරණෙටත් 80% පන්නල ඡන්දෙ දුන්නනෙ මිනිස්සු. ඔය අඩු වෙලා තියෙන්නෙ නම් පොහොට්ටුවට වැටෙන්න තිබ්බ නියත ඡන්ද ප්‍රතිශතයක්. ඔය ටික නැතුව 2/3 ගන්න නම් දැනට ඡන්දෙ දාල තියෙන ඔක්කොම දාර බයියො වෙන්න ඕන :lol:

    යන්තම් 113 හදාගන්න ගානට වත් හම්බෙයි


    2015 චන්දෙ මනාප ප්‍රතිඵල බලන්න විදියක් තියනවා ද?

    el1.PNG

    el2.PNG
     
    Last edited:
    • Haha
    Reactions: Amos

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන්, රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවල විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ - විදුලිබල අමාත්‍යාංශය
    #lka #News1st #SriLanka
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාධිපතිවරනෙට වගේ මේකට එච්චර උනන්දුවක් නෑ දිනන කෙනා දැනටම දන්නවනෙ.
    ජනාධිපතිවරණයේත් දිනන කෙනා දැනගෙන නෙ හිටියෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පළාත් පාලන මැතිවරණෙටත් 80% පන්නල ඡන්දෙ දුන්නනෙ මිනිස්සු. ඔය අඩු වෙලා තියෙන්නෙ නම් පොහොට්ටුවට වැටෙන්න තිබ්බ නියත ඡන්ද ප්‍රතිශතයක්. ඔය ටික නැතුව 2/3 ගන්න නම් දැනට ඡන්දෙ දාල තියෙන ඔක්කොම දාර බයියො වෙන්න ඕන :lol:

    යන්තම් 113 හදාගන්න ගානට වත් හම්බෙයි




    View attachment 88156
    View attachment 88157
    Thanks, apekshaka manapa gaana balanna widihak nedda?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දෙහිවල අලියා 3% යි

    උතුරු කොළඹ මට්ටක්කුලිය හැර ඉතිරිය
    රනිල් - රවී 5% ට අඩුයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපතිවරණයේත් දිනන කෙනා දැනගෙන නෙ හිටියෙ
    දැනන් හිටියට පොඩි අවදානමක් තිබුන දෙවැනි මනාපෙට යයිද අනං මනං. :P මේකේ තරගයක් ඇත්තෙම නෑ බන්දේසියක් තියල හම්බෙන එක නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    පෙනවිදියට දැන් යු ඇන් පි එකයි නිදහස්පක්ෂෙයි සුනෙ සුන් වගෙ
    පොහොට්ටුව සහ ටැලිෆොන් එක තමා ඉස්සරහට බලයෙ ඉන්නෙ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුන - 10093
    සමගි ජන බලවේගය - 3401
    ජාතික ජන බලවේගය - 3027
    එක්සත් ජාතික පක්ශය - 1056

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය.
    සමගි ජන බලවේගය - 4952
    දෙමල ජාතික සන්ධානය - 2809
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුන - 2695
    එක්සත් ජාතික පක්ශය - 602

    වන්නි දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය.
    දෙමල ජාතික සන්ධානය - 4006
    සමගි ජන බලවේගය - 1892
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුන - 917
    එක්සත් ජාතික පක්ශය - 157

    මාතර දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුන - 13945
    සමගි ජන බලවේගය - 6403
    ජාතික ජන බලවේගය - 3581
    එක්සත් ජාතික පක්ශය - 984