2020 මහා මැතිවරණය (Megathread) 🔴

📌 මහ මැතිවරණය 2020 : පස්වරු 4.00 වනවිට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි - මැතිවරණ කොමිෂන් සභාව
#lka #News1st #2020SL #GeneralElection
me parath 4 wenakan witharada ?
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ban mako wede kewaa :(
    හැබැයි හෙට හවස ඉඳන් රෑ වෙනකන් මුල ඉඳන් අගට එකදිගට අහන්න පුළුවන් ප්‍රතිපල. නැත්තන් වෙනද උදේ ඇහැරෙද්දි බාගයක් කියල නෙ
     
    • Wow
    Reactions: silentsahan

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    116369629-3312986482078365-1965652318014588789-o.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    The General Elections 2020 held today to elect members to Sri Lanka’s 09th Parliament has successfully concluded.

    The election was reportedly largely peaceful with voting commencing at 07.00 a.m. and concluding at 05.00 p.m.

    Voting took place at 12, 985 polling centres islandwide with 16,263,885 voters eligible to cast their ballots.

    Election Commission Chairman Mahinda Deshapriya told NewsWire that at 3 pm all Island voter turnout had exceeded 60%.

    Police have arrested 520 individuals for violating election laws.

    The National Election Commission will commence the counting of votes tomorrow (06).

    Here are 09 key facts on the counting of votes for the General Elections 2020.

    Counting of ballots to commence on Thursday, 06 August.

    Counting to commence at 07.00 a.m. and at 08.00 a.m.

    Counting of votes to take place in 77 counting centres.

    The first result of the General Election to be released by tea time on Thursday, 06 August.

    The final result of the election to be released by midnight on Thursday, 06 August.

    Preferential results to be released by midnight on Friday, 07 August.

    All results to be Gazetted by Saturday, 08 August.

    Gazette on national lists to be submitted by Sunday, 09 August.

    All Gazettes pertaining to the General Elections 2020 to be gazetted by Monday, 10 August. (Newswire)
     
    • Like
    Reactions: kinkon

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    💥 මහ මැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට (6) පස්වරු 2.30 පමණ වන විට නිකුත් කිරිමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි ..

    අගෝස්තු 7 වැනිදා වන විට සම්පුර්ණ ප්‍රතිඵල ලබා දී අවසන් කිරිමට හැකිවන බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා ..
     
    • Like
    Reactions: Walter White