2020 මහා මැතිවරණය (Megathread) 🔴

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,045
    101,741
    113
    පෙනවිදියට දැන් යු ඇන් පි එකයි නිදහස්පක්ෂෙයි සුනෙ සුන් වගෙ
    පොහොට්ටුව සහ ටැලිෆොන් එක තමා ඉස්සරහට බලයෙ ඉන්නෙ
    නිදහස් පක්ෂෙ ඉල්ලුවෙ දිස්ත්‍රික්ක 3නක විතරයි අනික්ව ඔක්කොම පොහොට්ටුවට ජොයින් වෙලා ඉන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,393
    1
    13,351
    113
    Gotham City
    යකෝ ගාල්ලේ තම්බි ටික මේ පාර පොහොට්ටුවටද දීල තියෙන්නේ :shocked:
    යෙපිලාගෙ බිරියානි වෙලෙ පවර් එක තමා හාජ්ජියාර්