2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

mohamedhanas

Active member
  • Dec 24, 2008
    223
    91
    28
    :P
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -125
    සමගි ජන බලවේගය - 60
    එක්සත් ජාතික පක්ෂය - 21
    ජාතික ජන බලවේගය - 3
    දෙමළ ජාතික සන්ධානය -16
    Agree to your forecast. You have nailed it. There will be big fight among SJB and UNP. SJB has the advantage of having muslim votes in North and East. In Colombo UNP will have upperhand.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    In my view Govt should not have majority, should have marginal majority.
    Then only it will be good for the people.

    With the current conditions and the nomination list posted, I feel that SLPP will have only marginal victory.
    People are not happy with MRs work over GR.
    So to pull down MR this is the first chance for them. Even we support GR, we will get the good output only when MR is not in picture.
    He should be away from politics even we like or not.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Agree to your forecast. You have nailed it. There will be big fight among SJB and UNP. SJB has the advantage of having muslim votes in North and East. In Colombo UNP will have upperhand.
    කොළඹ නං හොඳ සටනක් තියෙයි රනිල් ඉන්න හින්ද. අනික් ගොඩක් දිස්ත්‍රික්ක වල නං කලින් UNP මන්ත්‍රීල ඔක්කොම ගෙඩිය පිටින් ටෙලිපෝනෙට පැනල.
     
    • Like
    Reactions: mohamedhanas

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කොළඹ නං හොඳ සටනක් තියෙයි රනිල් ඉන්න හින්ද. අනික් ගොඩක් දිස්ත්‍රික්ක වල නං කලින් UNP මන්ත්‍රීල ඔක්කොම ගෙඩිය පිටින් ටෙලිපෝනෙට පැනල.

    ඔව් බන් ආතල් ම ෆයිට් එක තියෙන්නේ රනිලයි සජියයි අතර.🤼‍♂️ ඒකෙන් කෙලවෙන්නේ අනුරයටත් එක්ක. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් බන් ආතල් ම ෆයිට් එක තියෙන්නේ රනිලයි සජියයි අතර.🤼‍♂️ ඒකෙන් කෙලවෙන්නේ අනුරයටත් එක්ක. :lol:
    අනුරට මේ පාර කොළඹින් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි වගේ මට පේන්නෙ යන විදිහට
     
    • Like
    Reactions: erozan

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සමගි ජනබලවේගෙ නීත්යානුකුල නෑ කියල උසාවිය කිවොත් චන්දෙ ඉල්ලන්න බෑ.
    තාම නඩුව ඉවර නෑ. එහෙම උනොත් පොහොට්ටුව උඩින් දිනුම් හයෙන් පහක් අරන් 🤔
     
    • Haha
    Reactions: KDI12

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අනුරට මේ පාර කොළඹින් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි වගේ මට පේන්නෙ යන විදිහට

    ඔව් රනිලයි සජියයි ළඟ ළඟ ගේමක් ගියොත් අනුරයා දොට්ට තමා .

    සමගි ජනබලවේගෙ නීත්යානුකුල නෑ කියල උසාවිය කිවොත් චන්දෙ ඉල්ලන්න බෑ.
    තාම නඩුව ඉවර නෑ. එහෙම උනොත් පොහොට්ටුව උඩින් දිනුම් හයෙන් පහක් අරන් 🤔

    එහෙම වුනොත් සජියල කාට හරි සපෝර්ට් කරයි. ජෙප්පන්ට එහෙම චන්ද වැඩි වෙයි. එහෙම ආතල් නැ බන් උන් දෙගොල්ලොන්ට එළිපිට ෆයිට් කරන්න දෙන්න ඕන. ඒක වෙනම ආතල් එකක් බන්.🧔
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    At least they attend to parliament and present their case. go to www.manthri.lk and see how all others have performed.

    http://www.manthri.lk/en/ranks
    I saw their performance while running to get back Great Ranil back into Pm seat .The famous running record set by light kanuwe viijitha for twenty Lakhs still regarded as the best run by a parlimenterian with that much big stomach .. while selling Hambantota port and other things there were silent. If you are to get ranks or rating from corrupted people and believe you idiots should remember Lehman brothers had double AA rating prior to bankrupt so does jvp . Lapakota just talk nonsense and gossip without any maths knowledge or english or anything and get ratings. real fools are not them the idiots who believe it. :D :yes: :D
     
    Last edited:

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    2020
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 122 ( දිස්ත්‍රික්ක ආසන : 106 | ජාතික ලැයිස්තු ආසන : 16 )
    සමගි ජන බලවේගය - 71 ( දිස්ත්‍රික්ක ආසන : 64 | ජාතික ලැයිස්තු ආසන : 07 )
    එක්සත් ජාතික පක්ෂය - 10 ( දිස්ත්‍රික්ක ආසන : 08 | ජාතික ලැයිස්තු ආසන : 02 )
    ජාතික ජන බලවේගය - 06 ( දිස්ත්‍රික්ක ආසන : 04 | ජාතික ලැයිස්තු ආසන : 02 )
    දෙමළ ජාතික සන්ධානය - 15 ( දිස්ත්‍රික්ක ආසන : 13 | ජාතික ලැයිස්තු ආසන : 02 )
    වෙනත් - 01 ( දිස්ත්‍රික්ක ආසන : 01 | ජාතික ලැයිස්තු ආසන : 00 )

    2020.06.05 දිනට තත්වය.. ගොඩක් ද්‍රරට මේකට ආසන්න Result එකක් Final Result එක වේවි..
     
    UNP එකට ඔච්චරටම කෙල වෙයිද බන්? පාරම්පරික UNP කාරයෝ අලියට නේ දෙන්නේ. :unsure:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    යූඑන්පිය දෙකට බෙදිල ඉල්ලන නිසා දෙගොල්න්ටටම ආසන හැටකට වඩා ගන්න බැරිවෙයි
     
    • Like
    Reactions: mohamedhanas

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    101876604_250309396291199_1383203108259102720_n.jpg
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: vito and nicjosh83

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    2020
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 123
    සමගි ජන බලවේගය - 78
    එක්සත් ජාතික පක්ෂය - 8
    ජාතික ජන බලවේගය - 3
    දෙමළ ජාතික සන්ධානය - 12
    වෙනත් - 1

    2/3 nam kohomath anduwata ganna ba, eth UNP eken win karana 8k or 10k podu jana peramun ekka set wela anduwak pihitawai
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    SLPP - 124
    SJB - 49
    UNP - 31
    TNA - 18
    JVP - 3

    SJB wadi manthri dura gaththata wadak naha sulu paksha godak SJB eken dinala aanduwata sahaya palakaranna yanna chance wadi. muladi hitiyath aniwaryen aurudu 5 athulata yanawamai :yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -136
    සමගි ජන බලවේගය - 49
    එක්සත් ජාතික පක්ෂය - 24
    ජාතික ජන බලවේගය - 2

    දෙමළ ජාතික සන්ධානය -14
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Prediction update as of now...

    View attachment 81469

    මේක වෙන්ඩ බැනෙ මචන්, හු ඇන් පි එක දෙකට කැඩුනම ජෙප්පො කොහොමද ආසන 4ක් ගන්නෙ???? ප්‍රධාන පක්ශ 3කට විතරයි මේ ක්‍රමේ යටතෙ ආසන යන්නෙ , ඉතාම විලර අවස්තාවකදි 4කට යයි ඒත් 99% පක්ශ 3යි..

    කොහොමත් පසුගිය ජනාධිපතිවරණ චන්ද එක්ක බලද්දි ජෙප්පො මුලු ලoකාවෙන්ම 5%ක් ගනි කියන්ඩ බැ, ඒක නිසා අනිත් පොහොට්ටු ,අලි ,ටෙලිපෝන්,tna අතර මොන අනුපාතෙන් ආසන බෙදුනත් ඔය ජෙපි ආසන 4 හීනයක් විතරයි...