2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උදාහරණයකට කොළඹ දිස්තික්කය...අනුර ගිය මහ චන්දෙදි කොළඹ දිස්තීක්කෙ කිසීම ආසනයක් දිනල නැ...ශ්‍රි ල0කා සහ අලිය කොළඹ දිස්තික්කෙ ආසන දින්න හැමෝම දන්නවනෙ ඒක, එතකොට කිසීම ආසනයක් නොදිනපු අනුරය පාර්ලිමේන්තු යන්ඩ බැනෙ ????? නැ පුලුවන්.. ඒ තමයි සමනුපාත ක්‍රමේ තියෙන වාසිය, ප්‍රධාන පක්ශ 2කට අමතරව හොදම පරාජිතයටත් ආසනයක් වෙන් වෙනව :yes: :yes:

    ඒ උනාට ඔතන ආසනේ යන්නෙ හොදම පරාජිතයට ආන්න ඒකයි සීන් එක වෙන්නෙ, පොහොට්ටු අලි ටෙලිපෝන් තුන උඩින් ආව ගමන් ජෙපි කොටේ හැලෙනව, සමානුපාතෙට බෙදෙන්නෙ ජෙප්පන්ට මෙදා නම් ලේසි වෙන්නෙ නැ...

    හැබැයි මචෝ 2015 අනුරය ගියේ බෝනස් සීට් එකෙන් නෙමේ නේද. බෝනස් සීට් එක ලැබුනේ UNF එකට නේද?

    2015 Colombo.JPG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැබැයි මචෝ 2015 අනුරය ගියේ බෝනස් සීට් එකෙන් නෙමේ නේද. බෝනස් සීට් එක ලැබුනේ UNF එකට නේද?

    View attachment 81512
    ඔය චාට් එකේ මොකක් හරි අවුලක් තියෙනව බන්, මට නම් මතක විදිහට කොළඹ දිස්තිකෙට බෝනස් ආසන 4-5 ක් තියෙනව..පලත් සබාවටද මන්ද මතක නැ හරියට.. ඔතන ජෙපි ආසනේ ආවෙ 5% පැනල නිසා, ඕක තමයි හොදම පරාජිතයට හිමි ආසනය..
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    Man deyak kiyannam
    kiyannam
    Me parath wipaksha nayaka kama yanne demala jathika sandanayata
    sandanayata
    Sumanthiram dan පූස් patiya wage inne.kisi saddayak na..
    Sajiya ohomama diyawela yanawa..unp unui samagi bale untai nayakayek thoraganna bariwa mandale kachal wenawa..eka nisa aith ranilma thamai nayakaya wenne wena danna kenk na..nayaka kamata sudusso wadi unamath aul yanawa kiyanne eka thama..ranila niyana mola karayek..

    matath okama hithenawa
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් මහ මැතිවරණයකදී බෝනස් සීට් හම්බෙන්නෙ අදාල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන පක්ශයට.
    මේව ලංකාවෙ දේශපාලනේ මූලික දැනුම.
    දන්නෙ නැත්තන් කියවල බලන්න මන්ත්‍රීවරු බෙදෙන්නෙ කොහොමද කියලා..

    පොඩි උදාහරණයක් කියන්නම් ගොඩක් අය මේකෙ කියෙව්වට මේ මූලික දැනුමවත් නැති බව පේන නිසා..

    කොළඹට සම්පූර්ණ මන්ත්‍රීවරු 19ක් ඉන්නවා. ඒකෙන් බෝනස් එක අයින් කලාම 18යි.

    ඊලඟට දිස්ත්‍රික්කෙ වලංගු ඡන්ද වලින් 5% ට වඩා ගත්ත පක්ශ වල ඡන්ද ප්‍රමාණය විතරක් සැළකිල්ලට ගන්නවා..
    2015 දි ආසන්න වශයෙන්
    UNP 674,000 UPFA 474,000 JVP 81,000
    එකතුව =1,229,000
    එකතුව බෝනස් සීට් එක නැතුව ඉතුරු ගාණෙං බෙදනවා ඒ කියන්නෙ 18න්
    එතකොට = 68,277ක් වගේ ඕනි එක සීට් එකක් ගන්න.
    ඊලඟට එක් එක් පක්ශ වල ඡන්ද ගාන මේ ෆැක්ටර් එකෙන් බෙදනවා..
    එතකොට
    UNP = 674000/68277= 9.87
    UPFA = 474000/68277 = 6.94
    JVP = 81000/68277 = 1.18
    එතකොට පූර්ණ සංඛ්‍යාව බැලුවම
    UNP 9යි UPFA 6යි JVP 1යි සීට් 18න් 16ක් එනවා මුලින්ම. 2ක් ඉතුරුයි.
    ඊට පස්සෙ කෑලි බලනවා. ඔය කෑල්ලෙන් එනව කියන්නෙ ඒකට.
    එතකොට මුලින්ම 0.94ක් තියෙන UPFA එකටයි 0.87ක් තියෙන UNP එකටයි ඉතුරු දෙක හම්බෙනවා. දිස්ත්‍රික්කෙ දිනපු නිසා UNP එකට බෝනස් සීට් එකත් හම්බෙනවා..
    එතකොට Final Result
    UNP 11
    UPFA 7
    JVP 1

    JVP එක කොළඹ ගම්පහ හැමදාම දිනුවේ Per Seat Factor එක අරගෙන. කෑල්ලෙන් නෙමෙයි.

    අනිත් එක 5% ක් නැත්තන් ලිස්ට් එකෙන්වත් මන්ත්‍රීකමක් හම්බෙන්නෙ නෑ කියල කොහෙවත් නෑ..
    උදා 2000දි 1.48% ක් ගත්ත සිහල උරුමෙට ජාතික ලයිස්තුවෙන් එක මන්ත්‍රීකමක් හම්බෙනවා..
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජෙප්පන්ට එහෙම චාන්ස් එකක් තියෙනව 5% ක් චන්ද ගත්තොත්, ඒත් දැන්ට 3% තියෙන චන්ද ප්‍රතිශතය උන් වැඩිකර ගනිද කියන එක උඩයි ඒක තීරනය වෙන්නෙ 3% ට නම් නෝ චාන්ස්...

    මේ තියෙන්නෙ ඒකට අදාල වෙන විවස්තාවෙ සදහන් වෙන නීතිය, සම-හරක් මම නොදන්නව කියල දාල තිබ්බ නිසයි දැම්මෙ මේක...

    "'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ (6) ඡේදයේ (අ) උප වගන්තිය අනුව යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමටනම්, ඔවුන් අදාළ ඡන්ද කොට්ඨාසයේ දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට නොඅඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුව ඇත.''

    උබ දන්නේ නෑ තමයි. :D මට නම් නරි නාවන්න වෙලාවක් නෑ, එත් එක පින්වතෙක් උඩ reply එකක් දාල තිබ්බ ප්‍රසාද ආසනය තීරණය වෙන හැටි. කම්මැලි නැතුව කියවල බලපන්.

    උබේ talks නම් කොහොමද :D මහ මැතිවරණයක ආසන බෙදෙනහැටි දන්නේ නැතුව talks දෙන්නේ. මෙතනම උබ කියල තියෙන බොරු ටික බලපන්කො. Typical ගොන් බයියා. මෙලෝ දෙයක් දන්නේ නෑ, හැබැයි හැමදේම දන්නවා කියල හිතාගෙන මාර confident කතා කරන්නේ.
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ජෙප්පන්ට එහෙම චාන්ස් එකක් තියෙනව 5% ක් චන්ද ගත්තොත්, ඒත් දැන්ට 3% තියෙන චන්ද ප්‍රතිශතය උන් වැඩිකර ගනිද කියන එක උඩයි ඒක තීරනය වෙන්නෙ 3% ට නම් නෝ චාන්ස්...

    මේ තියෙන්නෙ ඒකට අදාල වෙන විවස්තාවෙ සදහන් වෙන නීතිය, සම-හරක් මම නොදන්නව කියල දාල තිබ්බ නිසයි දැම්මෙ මේක...

    "'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ (6) ඡේදයේ (අ) උප වගන්තිය අනුව යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමටනම්, ඔවුන් අදාළ ඡන්ද කොට්ඨාසයේ දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%කට නොඅඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුව ඇත.''

    උබ දන්නේ නෑ තමයි. මට නම් නරි නාවන්න වෙලාවක් නෑ. එත් එක පින්වතෙක් මේ Tread එකේම දාල තිබ්බ ප්‍රසාද ආසනය තීරණය වෙන හැටි. කම්මැලි නැතුව කියවල බලපන්.

    උබේ talks නම් කොහොමද :D මහ මැතිවරණයක ආසන බෙදෙනහැටි දන්නේ නැතුව talks දෙන්නේ. මෙතනම කියල තියෙන බොරු ටික බලපන්කො. Typical ගොන් බයියා. මෙලෝ දෙයක් දන්නේ නෑ, හැබැයි හැමදේම දන්නවා කියල හිතාගෙන මාර confident කතා කරන්නේ. :lol::lol:

    තොට සිoහල නොතේරුනා කියල මම මොනා කරන්ඩද ගු ඇන් පි බැල්ලියෙ :lol: :lol: අඩුම ගානෙ කෝට් කරපු එකේ තිබ්බ විවස්තා කෑල්ලවත් දැක්ක නම් :lol: :lol:
     
    • Dislike
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔය චාට් එකේ මොකක් හරි අවුලක් තියෙනව බන්, මට නම් මතක විදිහට කොළඹ දිස්තිකෙට බෝනස් ආසන 4-5 ක් තියෙනව..පලත් සබාවටද මන්ද මතක නැ හරියට.. ඔතන ජෙපි ආසනේ ආවෙ 5% පැනල නිසා, ඕක තමයි හොදම පරාජිතයට හිමි ආසනය..
    There are no bonus seats at all. How the devision is done?
    Say District XX has 20 seats and 100 votes.
    Party A take 58 votes
    Party B takes 12 Votes
    Party C Takes 21 Votes
    Party D takes 4 Votes
    Party E takes 5 Votes
    Allocation: Party A: 11seats
    Party B 2seats
    Party C 4 seats
    Party E 1 seats Total Allocated seats 18. Balance two seats goest to highest fractions available. In this case Party D has 4/5, Party a 3/5, Party B 2/5, Party C1/5 and Party E 0/5. So two remaining seats goes to Party D & Party A.
    Final District Seat Allocation

    Party A: 12seats
    Party B 2seats
    Party C 4 seats
    Party E 1 seats
    Party D 1 Seat

    This is the concept
     
    • Like
    Reactions: K_ZONE

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තොට සිoහල නොතේරුනා කියල මම මොනා කරන්ඩද ගු ඇන් පි බැල්ලියෙ :lol: :lol: අඩුම ගානෙ කෝට් කරපු එකේ තිබ්බ විවස්තා කෑල්ලවත් දැක්ක නම් :lol: :lol:

    හම්මේ ඉතින් ප්‍රසාද ආසනේ :D :D දුක් වෙන්න එපා, කියවල ඉගන ගනින්. :D
     
    • Like
    Reactions: SadSandun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආසන මටමෙන් දිනුම් පැරදුම් බලන්නේ නෑ නෙ බන් සම්පුර්ණ දිස්ත්‍රික්කේන් ගත්තු සමස්ත චන්ද ගාන නෙ බලන්නෙ. දිස්ත්රික්කෙන් සීයට පහට වඩා ගත්තු පක්ෂ අතරෙ චන්ද ගත්තු අනුපාතෙට ආසන බෙදනකොට ජෙප්පන්ටත් යන්තං එකක් ගන්න ඇති වුනා, ඒ එක ජෙප්පන්ගෙන් වැඩිම මනාප ගත්ත අනුරට හම්බුනා එච්චරයි. අනික් ගොඩක් දිස්ත්‍රික්ක වල එක්කෝ සීයට පහ පන්නගන්න බැරිවුනා, නැත්තන් පහ පැන්නුවට ඒ ගත්තු ටික ආසනයක් ගන්න මදිවුන එකයි උනේ. ඔහොම පරාජිතයට ආසන දෙන එකක් නං මම අහල නෑ.

    ඕකට සමනුපාත චන්ද ක්‍රමය හදන්ඩ මුල් උන හේතුන්ගෙන් ප්‍රධාන හේතුවක් තියෙනව, වෙන තැනක ඕක කතා කරමු මෙතන ඕක කතා කරල තේරුමක් නැ..

    හම්මේ ඉතින් ප්‍රසාද ආසනේ :D :D දුක් වෙන්න එපා, කියවල ඉගන ගනින්. :D

    උබට සිoහල නොතේරුනා කියල මම මොනා කරන්ඩද බන්, :lol: :lol: උබල මොනා දැනගෙනද බන් කියවන්ඩ එන්නෙ රනිලගෙ ලොවාගෙන ඉදපන් නිකන් පීචන් නොවි..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකට සමනුපාත චන්ද ක්‍රමය හදන්ඩ මුල් උන හේතුන්ගෙන් ප්‍රධාන හේතුවක් තියෙනව, වෙන තැනක ඕක කතා කරමු මෙතන ඕක කතා කරල තේරුමක් නැ..

    උබට සිoහල නොතේරුනා කියල මම මොනා කරන්ඩද බන්, :lol: :lol: උබල මොනා දැනගෙනද බන් කියවන්ඩ එන්නෙ රනිලගෙ ලොවාගෙන ඉදපන් නිකන් පීචන් නොවි..

    ඇයි උබට ප්‍රසාද ආසනේ එපා වෙලාද රනිල් ගෙන් ලොවින්න යන්නේ. උබලගේ කතා ඔක්කොම ඔච්චර තමයි. දන්න රෙද්දක් නෑ, මොනවහරි කියවනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි උබට ප්‍රසාද ආසනේ එපා වෙලාද රනිල් ගෙන් ලොවින්න යන්නේ. උබලගේ කතා ඔක්කොම ඔච්චර තමයි. දන්න රෙද්දක් නෑ, මොනවහරි කියවනවා.

    ප්‍රසාද ආසනේ උබ ගහගනින් උබේ උකේ.. නොදන්න මගුල් කියවන්ඩ ඇවිල්ල තලා ගන්නෙ නැතුව පලයන් ගු ඇන් පි කුක්කො යන්ඩ...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දිස්තික් කෝටාව යන්නෙ ප්‍රධාන පක්ශ 2ක ඇරුනාම, 3 වෙනියට වැඩිම මනාප ගන්න පක්ශෙටයි ප්‍රසාද ආසනය යන්නෙ, එහෙමයි නිතිය..

    එතකොට පොහොට්ටුව එකට ඇවිල්ල ,අලිය දෙකට ඇවිල්ල, තුන ටෙලිපෝන් එක නම් ප්‍රසාද ආසනය යන්නෙ ටෙලිපෝන් එකට..
    එතකොට ජෙප්පො කැලේ,

    අනිත් දේ 5% සීමාව ඒකත් නිතියක්.. 5%ක් නැත්තන් ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් හම්බෙන් නැ මේව ඔක්කොම මැතිවරණ නිති...

    මැතිවරණ නිති එක්ක පසුගිය චන්ද ප්‍රතිපල එකට තියල බැලුවම මට නම් පේන්නෙ ලොකු 0 විතරයි...ජෙප්පො රට වටාම එකතුව විදිහට 5% ගත්තොත් එක ජාතික ලයිස්තු මන්ත්‍රිකමක් ගනි ,5% යන්ඩ අමාරුයි තියෙන 3%ත් හැලෙන සීන් එක තමයි පේන්ඩ තියෙන්නෙ..

    හරි බන්, එළ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි බන්, එළ :D
    එල තමයි ,නොතේරෙන මගුල් ගැන කියවන්නෙ නැතුව පල බුරුවො යන්ඩ... තොපේ වගේ මීහරක් හරියන්නෙම ගු ඇන් පි එකටම තමයි.. :yes: :yes: :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එල තමයි ,නොතේරෙන මගුල් ගැන කියවන්නෙ නැතුව පල බුරුවො යන්ඩ... තොපේ වගේ මීහරක් හරියන්නෙම ගු ඇන් පි එකටම තමයි.. :yes: :yes: :yes:

    උබ හොදයි අර වීරවන්සය එක්ක බානට බැඳලා හාන්න ගන්න. වෙන නම් වැඩක් නෑ. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ හොදයි අර වීරවන්සය එක්ක බානට බැඳලා හාන්න ගන්න. වෙන නම් වැඩක් නෑ. :no::no:

    උබලවගේ ගු ඇන් පි වහල්ලු පව් කියල හිතෙන්ව බන් තව අවුරුදු 10+ විපක්ශෙ තපිද්දි හරි මොලේ පැදෙන් නැතැයි එතකන් බුරා බුරා ඉදපියවු.. :yes: :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබලවගේ ගු ඇන් පි වහල්ලු පව් කියල හිතෙන්ව බන් තව අවුරුදු 10+ විපක්ශෙ තපිද්දි හරි මොලේ පැදෙන් නැතැයි එතකන් බුරා බුරා ඉදපියවු.. :yes: :yes:

    බානට බැඳලා හාන්න ගන්නේ, බානට බැඳලා :D :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබල වගේ හරක්ට වෙන මොනවත් කියල වැඩක් තියේද බන් :D:D

    අනේද කියන්නෙ, රනිලගෙ පස්ස ලෙවකකා වහල්කම් කරන තොපි හෙන බුද්ධිමත් :lol: :lol: