Un ne ban oka hadanna mul uneokunge soldier la neda oya ISIS eka run karanne...dan nawatthanna amarui ban...un sahenna strong wela inne...api nodannawata unuth okata support athi..US walata attack karoth un bahiwi gemata...nattam okunta wadak na apita hena gahuwath...
mechara dewal karalath balapanko kata piyan inna hati![]()
[SIZE="4"
දැන් ඉත්න් ගහන්න බැරුව නෙමේනේ බන් තියෙන්නේ ඕනේ නං පැත්තම නැතිවෙලා යන්න ගහන්න පුළුවන්නේ .. නිකන් මිනිස්සු මැරෙන හින්දනේ ගහන නැත්තේ [/SIZE]

මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් එළකිරි ඇවිල්ලා![]()



ISIS ට යන එන මං නැතිවෙනවා තව දවස් ටිකකින්
Bin laden මැරුව Us වලට ඕක මොකද්ද..![]()

Israel ආමි ලොවෙත් නේ බං. ටහිකෙන්න ගහයි මේම ෆුක දුන්නොත් ISISඔච්චර ගොඩක් අල්ලන් වෙන් නැ බන් ලේසියෙන් .. ඕනේ නං ඔය middle east වල ටික අල්ල ගනී එච්චර තමා .. ඒ පැත්තේ කොහොමටත් මාරා ගන්න එකනේ කරන්නේ හැම වෙලේම .. ඉන්දියාව ලේසියෙන් අල්ලගන්න වෙන් නෑ බන් .. උන්ට nuke තියනවනේ ගහල දැම්මම IS වල අහවල් එක තමා ඉතුරු වෙන්නේ අනික ඉන්දියාව ලග චිනේ තියන හින්ද ඉන්දියාව ඇල්ලුවොත් චීනෙට කෙල වෙන ඉඳ උනුත් නිකන් ඉන් නෑ ඔච්චර කරනකන් .. ආයේ israel වලටත් පට්ට army එකක් ඉන්නව, ඔතනින් උඩට europe වලට ගියොත් උනුත් ගහනවනේ ..
දැන් ඉත්න් ගහන්න බැරුව නෙමේනේ බන් තියෙන්නේ ඕනේ නං පැත්තම නැතිවෙලා යන්න ගහන්න පුළුවන්නේ .. නිකන් මිනිස්සු මැරෙන හින්දනේ ගහන නැත්තේ

Israel ආමි ලොවෙත් නේ බං. ටහිකෙන්න ගහයි මේම ෆුක දුන්නොත් ISIS![]()







lankawata gahuwwoth nam israel 6 day war wage apita kanna wenne...
![]()
අයි එස් අයි එස් කොටියෙක්නම් .අල්කයිඩා එක පුස් පැටියෙක්
කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?
කියවල බලපන් ....උබ කියනවා වගේ බබා උකුන් ලේසි නැ බන් .මෙච්චර කාලෙකට බිහිඋන ලොකුම බලවත්ම පොහොසත්ම ත්‍රස්තවාදී කණ්ඩායම තමයි අයි එස් අයි එස් කියන්නේ
අනික අයි එස් අයි එස් කියන්නේ ඇමෙරිකාවට යුරෝපිය රටවලට හෝ සිරියාවට ඉරාකෙට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි


කොච්චර ලොකු උනත් israel, russia, gb, india china ලගට යන්නවත් බෑ උන්ට..
![]()
මුස්ලිම් ප්‍රහාරයක් ආවොත් ලංකාවට බටහිරින් අපිට උදවු කරන්න තියන චාන්ස් එක වැඩයි.. මොකද ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් වලට මුසලිම් අන්තවාදය හිසරදයක් වෙලා තියන්නේ.. හම්බයන්ට කෙලින්න පුළුවන් තැන් වලදි උපරිම කෙලින්න තමා උන් බලන්නේ.. එතනදි ජාති භේද රටවල් භේද උන් තකන්නේ නෑ.. හැබැයි හොඳම දේ රට ඇතුලේ ප්‍රශ්න රට ඇතුළෙම විසඳ ගන්න එක.. මහින්ද වුණත් කෙරුවෙ පුළුවන් තරම් ජාතිවාදය පෝෂණය කරපු එක තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.. අපිට ඕන හොඳ දැක්මක් තියන නායකයෙක්.. මහින්ද රනිල් කියන දෙන්නම එතනදි ෆේල්.. මෛත්‍රීව ටෙස්ට් කරන්න ලැබිලා නෑනේ අපිට තාම.. හැබැයි මෛත්‍රීගේ ක්‍රියා කලාපෙන් පේන්නේ පොරට සැබෑ වුවමනාවක් තියනවා කියලා රට හදන්න.. ඒ වගේම පහුගිය කාලේ දීපු ගෙම් වලින් තේරෙනවා සුපිරි මොළයක් කියලා.. හොඳම දේ මෛත්‍රී එක්ක වැඩ කරන්න පුළුවන් හොද ටීම් එකක් දීල බලන එක තමා.. හොරු කුඩ්ඩො මැරයො ස්ත්‍රී දූෂකයො කොමිස් කාරයො නැති අලුත්ම මූණු ටිකක් දක්ෂයො ටිකක් පාර්ලිමේනතු යවන්න පුළුවන්නං රටක් විදිහට අපිට දිනන්න පුළුවන් කියන එකයි මගේ අදහස..

ඕක කරන්න බැරි වෙයි (ලංකාව ඇතුලතින් නොකරොත්)
isis western move - මේකෙදි ඊශ්‍රයලය කෙලිනවා අරුන්ට ඇට්ටි හැලෙන්න.
isis estern move - උඩින් රුසියාව, නැගෙනහිරින් චිනේ. ලොවෙත් ඉන්දියාවට වත් එන්න බෑ

Mama hithanne na kelinma lankaawata atha thiyai kiyala..eth kiyanna ba..![]()



උන් ලංකාව ගැන දන්නවද දන්නෙත් නෑ![]()
dannawa ban. lankawe ekek ehe gihin marum kawa