2020 ලංකාව ISIS යටත් විජිතයක් වෙනවා

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Un ne ban oka hadanna mul une :sorry: okunge soldier la neda oya ISIS eka run karanne...dan nawatthanna amarui ban...un sahenna strong wela inne...api nodannawata unuth okata support athi..US walata attack karoth un bahiwi gemata...nattam okunta wadak na apita hena gahuwath...

    mechara dewal karalath balapanko kata piyan inna hati :sorry:

    ඔච්චර ගොඩක් අල්ලන් වෙන් නැ බන් ලේසියෙන් .. ඕනේ නං ඔය middle east වල ටික අල්ල ගනී එච්චර තමා .. ඒ පැත්තේ කොහොමටත් මාරා ගන්න එකනේ කරන්නේ හැම වෙලේම .. ඉන්දියාව ලේසියෙන් අල්ලගන්න වෙන් නෑ බන් .. උන්ට nuke තියනවනේ ගහල දැම්මම IS වල අහවල් එක තමා ඉතුරු වෙන්නේ අනික ඉන්දියාව ලග චිනේ තියන හින්ද ඉන්දියාව ඇල්ලුවොත් චීනෙට කෙල වෙන ඉඳ උනුත් නිකන් ඉන් නෑ ඔච්චර කරනකන් .. ආයේ israel වලටත් පට්ට army එකක් ඉන්නව, ඔතනින් උඩට europe වලට ගියොත් උනුත් ගහනවනේ ..

    දැන් ඉත්න් ගහන්න බැරුව නෙමේනේ බන් තියෙන්නේ ඕනේ නං පැත්තම නැතිවෙලා යන්න ගහන්න පුළුවන්නේ .. නිකන් මිනිස්සු මැරෙන හින්දනේ ගහන නැත්තේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    [SIZE="4"

    දැන් ඉත්න් ගහන්න බැරුව නෙමේනේ බන් තියෙන්නේ ඕනේ නං පැත්තම නැතිවෙලා යන්න ගහන්න පුළුවන්නේ .. නිකන් මිනිස්සු මැරෙන හින්දනේ ගහන නැත්තේ [/SIZE]

    මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් එළකිරි ඇවිල්ලා :shocked:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ISIS ට යන එන මං නැතිවෙනවා තව දවස් ටිකකින්
    Bin laden මැරුව Us වලට ඕක මොකද්ද..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ISIS නෙවෙයි බං මුස්ලිම් අන්තවාදීන් ලංකාවේ දැනටමත් උන්ගේ ත්‍රස්තවාදී මතය ලංකා භූමියේ පැල කරමින් යනවා ඒකට මුස්ලිම් ප්‍රභූ පැලැන්තියේ සහ දේශපාලකයෝ අනුග්‍රහය අනිවා ලැබෙනවා

    ඒකෙන් කියන්නෙ නැහැ හැම මුස්ලිම් මනුස්සයෙක්ම අන්තවාදියෙක් කියන එක උබලා ඒ කොනෙන් බලන්න එපා

    බොදු බල සේනා විකාර කෙලලා උන්ගෙ ගමන වේගවත් කරා විතරයි මෙකද එහෙම දේවල් වෙද්දි මුස්ලිම් මිනිස්සු අන්තවාදීන්ට නතු කර ගන්න ලේසියි

    ඇති වෙන මොන රජයක් උනත් ජාතික ආරක්ෂාව ගැන අවධානය මීට වඩා යොමු කරන්න ඕනි

    රනිල්ගෙන ඒක බලාපොරෙත්තු වෙන්න නම් බෑ

    ඒක නිසා unp එකට ඡන්දෙ දෙන උන්ටත් වගකීමක් තියනවා උදා- පාඨලී චම්පික වගේ තව හොද නායකයෝ ඉන්නවා උබලගේ පක්ෂෙත් තමන්ගෙ පක්ෂයෙන් පාර්ලිමේන්තු යවන්න

    මහින්ද මහත්තයට ඡන්දෙ දෙන උන්ට වගකීමක් තියනවා රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු යවන්න
    කුඩු කාරයො එතනොල් කාරයො හොර තක්කඩි ටික පාර්ලිමේන්තු යැව්වා කියලා ජාතික ආර්කෂාවට වත් මහින්දට වත් වෙනුවෙන් වෙන සෙතක් නෑ

    ඔය දෙකටම එකග වෙන්න බැරි නම් jvp එකේ උන්ට ඡන්දේ දීපන් අඩුම ගානේ උන් අපි කියන දේට ඇහුන්කම් දීලා පාර්ලිමෙන්තුවේ වචනයක් හරි කතා කරනවා

    මම මේ කතා කරේ යතාර්ථය මෙකද පැහැදිලි අවධානමක් රට හමුවේ තියනවා

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :P ISIS ට යන එන මං නැතිවෙනවා තව දවස් ටිකකින් :lol:
    Bin laden මැරුව Us වලට ඕක මොකද්ද.. :P

    අයි එස් අයි එස් කොටියෙක්නම් .අල්කයිඩා එක පුස් පැටියෙක්

    කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?

    කියවල බලපන් ....උබ කියනවා වගේ බබා උකුන් ලේසි නැ බන් .මෙච්චර කාලෙකට බිහිඋන ලොකුම බලවත්ම පොහොසත්ම ත්‍රස්තවාදී කණ්ඩායම තමයි අයි එස් අයි එස් කියන්නේ
    අනික අයි එස් අයි එස් කියන්නේ ඇමෙරිකාවට යුරෝපිය රටවලට හෝ සිරියාවට ඉරාකෙට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Andrew Hosken හොද ගානක් හොයගන්න ඇති ඕක කියලා. උන්ට ඕනි විදිහට පාට පාට ගාල සිතියන් අදින්න හැකි උනාට ඒම මගුල් කරන්න බෑ. ඒම උනොත් ඊශ්‍රයාල් එක්ක එකතු වෙලා ගහන්නේ කුඩු වෙන්න. ඔහොම වෙනකන් ඔක්කොම රටවල් පොන්නයෝ වගේ ඉදි මේන් කියලා ! අනික ඔය BBC එකේ ඉන්න උට්ටියෝ ඕනි ජරාවක් ෆේමස් කරලා සල්ලි හොයගන්න බලන් ඉන්නේ :angry:
    :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1622022
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔච්චර ගොඩක් අල්ලන් වෙන් නැ බන් ලේසියෙන් .. ඕනේ නං ඔය middle east වල ටික අල්ල ගනී එච්චර තමා .. ඒ පැත්තේ කොහොමටත් මාරා ගන්න එකනේ කරන්නේ හැම වෙලේම .. ඉන්දියාව ලේසියෙන් අල්ලගන්න වෙන් නෑ බන් .. උන්ට nuke තියනවනේ ගහල දැම්මම IS වල අහවල් එක තමා ඉතුරු වෙන්නේ අනික ඉන්දියාව ලග චිනේ තියන හින්ද ඉන්දියාව ඇල්ලුවොත් චීනෙට කෙල වෙන ඉඳ උනුත් නිකන් ඉන් නෑ ඔච්චර කරනකන් .. ආයේ israel වලටත් පට්ට army එකක් ඉන්නව, ඔතනින් උඩට europe වලට ගියොත් උනුත් ගහනවනේ ..

    දැන් ඉත්න් ගහන්න බැරුව නෙමේනේ බන් තියෙන්නේ ඕනේ නං පැත්තම නැතිවෙලා යන්න ගහන්න පුළුවන්නේ .. නිකන් මිනිස්සු මැරෙන හින්දනේ ගහන නැත්තේ
    Israel ආමි ලොවෙත් නේ බං. ටහිකෙන්න ගහයි මේම ෆුක දුන්නොත් ISIS:frown:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    :lol: lankawata gahuwwoth nam israel 6 day war wage apita kanna wenne... :shocked:

    මුස්ලිම් ප්‍රහාරයක් ආවොත් ලංකාවට බටහිරින් අපිට උදවු කරන්න තියන චාන්ස් එක වැඩයි.. මොකද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට මුසලිම් අන්තවාදය හිසරදයක් වෙලා තියන්නේ.. හම්බයන්ට කෙලින්න පුළුවන් තැන් වලදි උපරිම කෙලින්න තමා උන් බලන්නේ.. එතනදි ජාති භේද රටවල් ‍භේද උන් තකන්නේ නෑ.. හැබැයි හොඳම දේ රට ඇතුලේ ප්‍රශ්න රට ඇතුළෙම විසඳ ගන්න එක.. මහින්ද වුණත් කෙරුවෙ පුළුවන් තරම් ජාතිවාදය පෝෂණය කරපු එක තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.. අපිට ඕන හොඳ දැක්මක් තියන නායකයෙක්.. මහින්ද රනිල් කියන දෙන්නම එතනදි ෆේල්.. මෛත්‍රීව ටෙස්ට් කරන්න ලැබිලා නෑනේ අපිට තාම.. හැබැයි මෛත්‍රීගේ ක්‍රියා කලාපෙන් පේන්නේ පොරට සැබෑ වුවමනාවක් තියනවා කියලා රට හදන්න.. ඒ වගේම පහුගිය කාලේ දීපු ගෙම් වලින් තේරෙනවා සුපිරි මොළයක් කියලා.. හොඳම දේ මෛත්‍රී එක්ක වැඩ කරන්න පුළුවන් හොද ටීම් එකක් දීල බලන එක තමා.. හොරු කුඩ්ඩො මැරයො ස්ත්‍රී දූෂකයො කොමිස් කාරයො නැති අලුත්ම මූණු ටිකක් දක්ෂයො ටිකක් පාර්ලිමේනතු යවන්න පුළුවන්නං රටක් විදිහට අපිට දිනන්න පුළුවන් කියන එකයි මගේ අදහස..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අයි එස් අයි එස් කොටියෙක්නම් .අල්කයිඩා එක පුස් පැටියෙක්

    කවුද මේ අයි.එස්.අයි.එස් (ISIS) ? WHO ARE ISIS?

    කියවල බලපන් ....උබ කියනවා වගේ බබා උකුන් ලේසි නැ බන් .මෙච්චර කාලෙකට බිහිඋන ලොකුම බලවත්ම පොහොසත්ම ත්‍රස්තවාදී කණ්ඩායම තමයි අයි එස් අයි එස් කියන්නේ
    අනික අයි එස් අයි එස් කියන්නේ ඇමෙරිකාවට යුරෝපිය රටවලට හෝ සිරියාවට ඉරාකෙට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි

    කොච්චර ලොකු උනත් israel, russia, gb, india china ලගට යන්නවත් බෑ උන්ට..
    :no::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කොච්චර ලොකු උනත් israel, russia, gb, india china ලගට යන්නවත් බෑ උන්ට..
    :no::lol:

    අනිවා.. ඉන්දියාව අල්ලන්නේ නැතුව අපිට කෙළන්න අමාරුයි උන්ට.. ඒක නිසා අපි සුරක්ෂිතයි.. දැනට අපිට තියන්නේ මෙහෙ හැංගිලා ඉන්න ISIS කාරයො අල්ලගන්න එක..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් ප්‍රහාරයක් ආවොත් ලංකාවට බටහිරින් අපිට උදවු කරන්න තියන චාන්ස් එක වැඩයි.. මොකද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට මුසලිම් අන්තවාදය හිසරදයක් වෙලා තියන්නේ.. හම්බයන්ට කෙලින්න පුළුවන් තැන් වලදි උපරිම කෙලින්න තමා උන් බලන්නේ.. එතනදි ජාති භේද රටවල් ‍භේද උන් තකන්නේ නෑ.. හැබැයි හොඳම දේ රට ඇතුලේ ප්‍රශ්න රට ඇතුළෙම විසඳ ගන්න එක.. මහින්ද වුණත් කෙරුවෙ පුළුවන් තරම් ජාතිවාදය පෝෂණය කරපු එක තමයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.. අපිට ඕන හොඳ දැක්මක් තියන නායකයෙක්.. මහින්ද රනිල් කියන දෙන්නම එතනදි ෆේල්.. මෛත්‍රීව ටෙස්ට් කරන්න ලැබිලා නෑනේ අපිට තාම.. හැබැයි මෛත්‍රීගේ ක්‍රියා කලාපෙන් පේන්නේ පොරට සැබෑ වුවමනාවක් තියනවා කියලා රට හදන්න.. ඒ වගේම පහුගිය කාලේ දීපු ගෙම් වලින් තේරෙනවා සුපිරි මොළයක් කියලා.. හොඳම දේ මෛත්‍රී එක්ක වැඩ කරන්න පුළුවන් හොද ටීම් එකක් දීල බලන එක තමා.. හොරු කුඩ්ඩො මැරයො ස්ත්‍රී දූෂකයො කොමිස් කාරයො නැති අලුත්ම මූණු ටිකක් දක්ෂයො ටිකක් පාර්ලිමේනතු යවන්න පුළුවන්නං රටක් විදිහට අපිට දිනන්න පුළුවන් කියන එකයි මගේ අදහස..

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඕක කරන්න බැරි වෙයි (ලංකාව ඇතුලතින් නොකරොත්)
    isis western move - මේකෙදි ඊශ්‍රයලය කෙලිනවා අරුන්ට ඇට්ටි හැලෙන්න.
    isis estern move - උඩින් රුසියාව, නැගෙනහිරින් චිනේ. ලොවෙත් ඉන්දියාවට වත් එන්න බෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක කරන්න බැරි වෙයි (ලංකාව ඇතුලතින් නොකරොත්)
    isis western move - මේකෙදි ඊශ්‍රයලය කෙලිනවා අරුන්ට ඇට්ටි හැලෙන්න.
    isis estern move - උඩින් රුසියාව, නැගෙනහිරින් චිනේ. ලොවෙත් ඉන්දියාවට වත් එන්න බෑ

    Mama hithanne na kelinma lankaawata atha thiyai kiyala..eth kiyanna ba..:eek:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    dannawa ban. lankawe ekek ehe gihin marum kawa

    එකෙන් කියන පුලුවන්ද බන් දන්නවා කියල .. උන්ට ලංකාවෙන් එකෙක් නෙමේනේ ඕනේ කොහෙන්හරි මිනිස්සුනේ ... නිකන් ටිකක් හොයල බලපන්කො net එකේ forum වල එහෙම .. ලෝකේ සාමාන්‍ය මිනිස්සුන්ට ලංකාව කිව්වට එහෙම දන්නේ නෑ බන් .. කියන්න ඕනේ ඉන්දියාවට යටින් තියන එක කියල .. cricket ගහන රටවල උන් ඇරෙන්න ..
     
    Last edited: