Lotus tower field visit ekak set una lagadi thread ekak danna inne
IESL eken set una field visit![]()
Ela ela photos ekkama dapan. Eka ikmanta open karaida ban??
Lotus tower field visit ekak set una lagadi thread ekak danna inne

Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

අනිවාර්යයෙන්ම ලංකාවෙ පොහොසත් උන් ඉන්නවා මචන්,වැඩේ කියන්නෙ පොහොසත් උන් තව පොහොසත් වෙද්දි දුප්පත් උන් තව දුප්පත් වෙන එක.ඒත් ඒකට ඔය ජේවීපී කාරයො කියනවා වගේ පොහොසත් උන්ට බැනලා වැඩක් නෑ.උන් පොහොසත් වෙලා තියෙන්නෙ උන්ගෙම මහන්සියෙන් ඊට පස්සෙ උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් දුප්පත් වෙන්නෙ නෑ.කෙසේවෙතත් තව අවුරුදු 50ක් විතර යද්දි මධ්‍යම පන්තිය කියලා එකක් නැති වෙනවා.ඊට පස්සෙ ඉන්නෙ පොහොසත් උන් සහ දුප්පත් උන් විතරයි.![]()
ඔව් බන්,තව අවුරුදු 200කින් විතර දුප්පත් උන් පොලවෙ පොහොසත් උන් මාර්ස්වල සුපිරි ගෙවල් ගහගෙන ඉන්නවා අනිවා.දැනටම ඉන්දියාව දිහා බලපන්,පොහොසත් දුප්පත් පරතරය කොච්චරද කියලාAdoo umba ela kollekne. USA walata oya seen ekakma wenawa Machn..loke koheth ekai
Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද
බෑ බං සෞදි එවුන් "ජෙඩා ටවර්" කියලා එකක් ගහනවා මීටර් 1008ක්.ඔය අල් අමාන් එක මීටර් 625යි.මුල 10ට වගේ නම් එයි.Al-Aman haduwama api 2nd wenne Burj ekata witharai ne![]()
සේරම income එක පිට රටට
ලංකාවට ඉතුරු වෙන්නේ ටික දෙනෙක්ට ලැබෙන පඩිය විතරයි
TAX ගහන්නෙත් අඩුවෙන් මුන්ට![]()
Shangri-La එක ලන්කාවේ Access එකෙන් නේද බන් හදන්නේ.. සිරාවටම උන් මාර වෙගෙකින් වැඩ ටික කරනව බන්..