මිනිසුන්ට අපහස කරන්න හොද නැහැ. එත් මේක අනාගත දැක්මක්. මොනා උනත් මේක තම අන්තිමේට වෙන්නේ. තව අතම ගානක් යනතුරු ඔහොමයි. මම මේ කිව්වේ හොර බොරුවෙන් වංචාවෙන් ජිවත් වෙන මිනිසුන්ට බුදු දහමේ කියාදී ඇති දේ පමණි. මිසක් මගේ අදහසක් නොවේ.
කවුරු මොන කලත් කිව්වත්. ආගමට මුල් තැන දෙන්න ඕනේ. ඒවා කලෙත් ප්රසිද්ධිය තනතුරු බලාපොරොත්තුවෙන්. දුකක නොවේවා කියල පතමි. එත් වෙන්න තියන දේ වලක්වන්න කෙප්ප සුමනේටවත් බැහැ.