2020 වෙන ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුවේ කැබිනට් එක මේ තීරණ ක්‍රියාත්මක කරයිද ?
මෝඩ ආතල් කියෙන්නෙ මෙහෙම වැඩ වලට තමා. ඔය පෙන්නන්න හදන්නෙ 2020දිත් ඉන්නව කියල වෙන්න ඇති.
2020 වෙන ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුවේ කැබිනට් එක මේ තීරණ ක්‍රියාත්මක කරයිද ?
මෝඩ ආතල් කියෙන්නෙ මෙහෙම වැඩ වලට තමා. ඔය පෙන්නන්න හදන්නෙ 2020දිත් ඉන්නව කියල වෙන්න ඇති.![]()

ලොල් මොඩ වැඩ බන් මුන්ගෙ, කරන්ඩ ඔනෙ නම් මොන රෙද්දකටද 2020 වෙනකන් ඉන්නෙ,

මේක නම් මෝඩ වැඩක් බන්. කරන්න තිබ්බේ සිගා එකක් රුපියල් 500ක් විතර කරන එක.![]()

මේක නම් මෝඩ වැඩක් බන්. කරන්න තිබ්බේ සිගා එකක් රුපියල් 500ක් විතර කරන එක.![]()
බොරු බයිලා බන්. මාත් චන්දෙ ඉල්ලන්න ඉන්නේ 2050 සිට සියලුම ලාංකිකයින්ට නොමිලේ කෑම බීම දෙනවා කියල. කොහොමද ටිකිරි මොලේ?![]()

ජේසන් කොළුවා දිනවමු 
සියලුම ලාංකිකයින්ට නොමිලේ කෑම බීමහරි ලෙසිනේ බන් අනාගත කාලෙන් පොරොන්දු දෙන්න. අපිටත් බැරිය ඔහොම කියන්න.
බොන එකාට බොන්න නිදහසක් තියෙන්න ඕන බං.ගාන කීය උනත් මිනිස්සු සිගරට් ගන්නව මචන්.ඉතින් ගාන වැඩිකරන එකෙන් වෙන්නෙ මිනිස්සු තවත් වලටම යන එක.ඊට වැඩිය හොදයි නවත්තලම දාන එක!!
බොරු බයිලා බන්. මාත් චන්දෙ ඉල්ලන්න ඉන්නේ 2050 සිට සියලුම ලාංකිකයින්ට නොමිලේ කෑම බීම දෙනවා කියල. කොහොමද ටිකිරි මොලේ?![]()

සිගා ඉලිගල් කරලා ගංජා ලීගල් කර නම් හරි....
එතකොටම ජාතියම ආතල් එකේ පාවී පාවී ඉදිවී...

මේ ආණ්ඩුව කරපු එකම හොද වැඩේ. මම දැක්ක.
කරපු නෙවෙයි බං, මේකත් පොරොන්දුවක්. උන් ජන.8 ට කලින් දුන්න තාලේ පොරොන්දුවක්. 2020දි ඕක කරන්න රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි.
ලොල් මොඩ වැඩ බන් මුන්ගෙ, කරන්ඩ ඔනෙ නම් මොන රෙද්දකටද 2020 වෙනකන් ඉන්නෙ,