කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මාලිමාවට ගහපං අඩුතරමේ එක හොරෙක් අඩු වෙයි
මාලිමාවෙ අදහස්වලට කැමැතියි.ඒත් කැම්පස්වල ගූ සීන් මතක් උණා ම එපා වෙනවා ඕකුනුත්.
වෙන එක පක්ෂෙකටවත් කැමති නැහැ මම.
ජාතිවාදී නෑ කිව්වට එජාපෙ සජිත්ලා ඔක්කොම ජාතිවාදියො කරේ තියන් ඉන්නෙ. හම්බ ජාතිවාදියොන්ට යටත් වෙන්න මට නම් බෑ.
මහින්ද ගෙවල පෙරේතයා කොහොමත් එපා මයි ජාතිය විකිණීමේ අංක එක ඕකා.
බලපන් මාලිමාවටත් *රි ම වේ# දෙමල ජාතිවාදියො ටිකක් හේත්තු වෙලා ඉන්නවා.
වරා ත්‍යාගරාජා කියන එකාගෙ ප්‍රොෆයිල් එක බලපන්කො පොඩ්ඩක්.
ඌ සමලිංගික එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නෙ ඌ කැරිම ජාතිවාදියෙක්.