2020 Elakiri ඔබගේ අවසාන මනාපය

මේ පක්ෂ අතුරින්?

  • එජාප

    Votes: 6 2.5%
  • සමගි ජන බලවේගය

    Votes: 26 10.7%
  • පොදුජන පෙරමුණ

    Votes: 117 48.0%
  • ජාතික ජන බලවේගය

    Votes: 54 22.1%
  • වෙනත්

    Votes: 41 16.8%

  • Total voters
    244
  • Poll closed .

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    chande noda hitiyoth gataluwak wenna puluwanda..kammali daanna yanna
    මට දාන්න වෙන්නෙත් නැ
    මෙ පාර දවසක් පරක්කු වෙලා ගනින හින්දා මොන මගඩි වෙයිද දන්නෙ නැ
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මාලිමාවට ගහපං අඩුතරමේ එක හොරෙක් අඩු වෙයි
    මාලිමාවෙ අදහස්වලට කැමැතියි.ඒත් කැම්පස්වල ගූ සීන් මතක් උණා ම එපා වෙනවා ඕකුනුත්.
    වෙන එක පක්ෂෙකටවත් කැමති නැහැ මම.
    ජාතිවාදී නෑ කිව්වට එජාපෙ සජිත්ලා ඔක්කොම ජාතිවාදියො කරේ තියන් ඉන්නෙ. හම්බ ජාතිවාදියොන්ට යටත් වෙන්න මට නම් බෑ.
    මහින්ද ගෙවල පෙරේතයා කොහොමත් එපා මයි ජාතිය විකිණීමේ අංක එක ඕකා.
    බලපන් මාලිමාවටත් *රි ම වේ# දෙමල ජාතිවාදියො ටිකක් හේත්තු වෙලා ඉන්නවා.
    වරා ත්‍යාගරාජා කියන එකාගෙ ප්‍රොෆයිල් එක බලපන්කො පොඩ්ඩක්.
    ඌ සමලිංගික එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නෙ ඌ කැරිම ජාතිවාදියෙක්.
     
    • Like
    • Dislike
    Reactions: 2osama and neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    රටට හානිය අඩුම මාලිමාව පමණයි.
    1595050807931.jpg

    රටට වැඩිම හානිය කරේ JVP එක තමයි ත්‍රස්තවාදීන් ගෙන් පක්ෂෙට සල්ලි අරගෙන 😬😬
     

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    pohottuwta denawa. gota gena wishawsa thiyala. kandy walin denneh Eric weerawardhana, wasantha yapa bandara, udayana kiridigoda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කොරෝනා කාලේ ජීවිත අවදානමක් අරගෙන, වාහනේ පෙට්‍රල් වියදම් කරගෙන, කාලෙත් නාස්තිකරගෙන චන්දෙ දාන්න යන්නෙ හිතෙන්නෙ නෑ.

    ඊලඟ 2025 එන අවසාන වතාවෙ රට බේරගමු 🥴