2020 Elakiri ඔබගේ අවසාන මනාපය

මේ පක්ෂ අතුරින්?

  • එජාප

    Votes: 6 2.5%
  • සමගි ජන බලවේගය

    Votes: 26 10.7%
  • පොදුජන පෙරමුණ

    Votes: 117 48.0%
  • ජාතික ජන බලවේගය

    Votes: 54 22.1%
  • වෙනත්

    Votes: 41 16.8%

  • Total voters
    244
  • Poll closed .

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කවුද බන් ඒ ?? මමත් අයිති වෙන්නේ ගම්පහ.. එහෙම ගන්න බෑ මචං. ඔන්න අර බඩ තඩි ප්‍රසන්නය නම් 400 000+ ගන්නවා. :lol:
    ගොදහෙවගේත් කැම්පේන් හොදයි

    Prassanna Ranathunga aniwa 4-5Laks gannawa machan.
    Nalaka godahewa 2-3Laks ganivi.

    BBS Podi hamuduwon tath yamak karanna puluwan wevi kiyala kattiya kiyanawa. Eyala balanne kohoma hari Gnanasara hamduruwo national list eken daa ganna. Hoda percentage ekek awoth hamuduruwo parliment daa ganna puluwan wevi.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බයී තියරි - පොහොට්ටුවට නොගහන උන් එක්කෝ කුක්කෙක් නැත්තම් ජෙප්පෙක් 🤷‍♂️🤷‍♂️🤦‍♂️🤦‍♂️

    methana ehema thiyariyak ne. ubata therum karaganna bari wela 😅
    man katha kare smagi jana balawegeta vote karapu 14 gena. naththan pohuttuwata nogahapu gena neme
    yanne koheda malle pol 😅

    මේකෙ නාකි මයිනට කීදෙනෙක් කඩේ යනවද? ඔව් අර බුරියානි මයිනා 😂 😂

    ko uba giya para kathire gahapu mahesh? me para swadina pakshekin wath enne nadda? 😂
    ubala wage puththalam buruwonta kiyala thiyena de therum ganna be. politics gena mona kawara kathada
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    methana ehema thiyariyak ne. ubata therum karaganna bari wela 😅
    man katha kare smagi jana balawegeta vote karapu 14 gena. naththan pohuttuwata nogahapu gena neme
    yanne koheda malle pol 😅

    ඉතින් උබ කිව්වේ සජියට ගහන උන් එක්කෝ ස්වාධින නැත්තම් හම්බයෝ කියල.. උබල හිතන් ඉන්නේ ස්වාධින උන් සේරම උදේම ගිහින් සජියට ගහල එනවයි කියල ද? .. :baffled:

    මොන පක්ෂේ උනත් හොද උන් ඉන්න බැරිද? :rolleyes: හොද උන් සේරම ඉන්නේ පොහොට්ටුවේ විතරද? :confused: තමුන්ගේ දිස්ත්‍රික්කේ පොහොට්ටුවේ හොද එකෙක් නැත්තම් හොද එකෙක් ඉන්න ස්වාධින, SJB, UNP, මාලිමා, එකකට දුන්නම වැරදිද? :rolleyes: එහෙම එකෙක් මෙතන පොල් එකේ උ SJB or වෙන එකකට vote කරොත් වැරදිද? :baffled: දැන් මෙහෙම කිව්වම මාව පෙන්නේ සජියට රනිල්ට ලපයට කඩේ යන එකෙක් විදිහටද? :baffled: බයිනරි ජිවිත... :baffled:

    TsMr1A1.png
     
    ne ban man kiwwe nane okkoma swadina un sajithta hari malimawata gahanawa kiyala. man quote kare yam akareka "swadina" karayo set ekak. moko kriiye kata aragena dan sajithta kade yana ekek nane. ethakota oya dan watila thiyena vote 14 watila tiyenne kohomada?
    me discussion eka therumak ne. podi misunderstanding ekak. methanin nawaththamu

    habai ithin sajith represent karana dewalui, u katha karana widiha,kriya kalapaya, laginma inna set ekai baluwoth e paksheta chande denne mona wage ayada kiyala therum ganna amaru nehe
     
    • Like
    Reactions: හෙනයා

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    කවුද බන් ඒ ?? මමත් අයිති වෙන්නේ ගම්පහ.. එහෙම ගන්න බෑ මචං. ඔන්න අර බඩ තඩි ප්‍රසන්නය නම් 400 000+ ගන්නවා. :lol:
    ගොදහෙවගේත් කැම්පේන් හොදයි
    ප්‍රසන්නය ලක්ෂ 4ක් ගන්නව කියන්නේ ගම්පහ ඉන්නේ ගඳ ගහන කුණු සැමන් බයියෝ කියන එක නැවත වරක් ඔප්පු වෙනවා. මේ පාරත් ඉල්ලං පරිප්පු කන්න යන්නේ ගම්පහ බයියෝ. ඇයි යකෝ නිකං ගහන කතිරෙ මාලිමාවට ගහපල්ලකෛා්. උඹලගේ අතිං පයිං යනවයෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඉතින් උබ කිව්වේ සජියට ගහන උන් එක්කෝ ස්වාධින නැත්තම් හම්බයෝ කියල.. උබල හිතන් ඉන්නේ ස්වාධින උන් සේරම උදේම ගිහින් සජියට ගහල එනවයි කියල ද? .. :baffled:

    මොන පක්ෂේ උනත් හොද උන් ඉන්න බැරිද? :rolleyes: හොද උන් සේරම ඉන්නේ පොහොට්ටුවේ විතරද? :confused: තමුන්ගේ දිස්ත්‍රික්කේ පොහොට්ටුවේ හොද එකෙක් නැත්තම් හොද එකෙක් ඉන්න ස්වාධින, SJB, UNP, මාලිමා, එකකට දුන්නම වැරදිද? :rolleyes: එහෙම එකෙක් මෙතන පොල් එකේ උ SJB or වෙන එකකට vote කරොත් වැරදිද? :baffled: දැන් මෙහෙම කිව්වම මාව පෙන්නේ සජියට රනිල්ට ලපයට කඩේ යන එකෙක් විදිහටද? :baffled: බයිනරි ජිවිත... :baffled:

    TsMr1A1.png
    මේ එළකිරි ඒකනේ බං .ඇත්ත ඡන්දේ නෙවෙයි . එක පාරක් AKD මේ කේ චන්දෙකින් ජානාධිපති උනා කියලා අහලා තියෙනවා 🤩🤩🤩
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    අනාමනන් චොර පක්ෂ වලට දෙන්නේ නැහැ කෙලින්ම SLPP එකට දුන්නා 😀😀😀
    හොඳටම චෞර පක්ෂෙටනෙ දීලා තියෙන්නේ. අබ සරණයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    අතට දෙනව පස්සෙ පොහොට්ටු වෙයි සමහරවිට
    ගොඩක් වෙනත් කියන්න පාවෙන චන්ද පොහොට්ටුවට මිස් වෙන ජනාධිපතිවරණෙ චන්ද? 60%ක් පොහොට්ටුවට නෑ 20%ක් තියෙනව පොහොට්ටුව පිස්සු නැටුවෙ නැත්තන් වැටෙන ඒව. එහෙම බැලන්ස් වෙන එක හොදයි නැත්තන් අන්තිමට සක්විති රජාට ඇදගන්නව මල්ලි කෙසේ වෙතත් අයිය.

    බයී තියරි - පොහොට්ටුවට නොගහන උන් එක්කෝ කුක්කෙක් නැත්තම් ජෙප්පෙක් 🤷‍♂️🤷‍♂️🤦‍♂️🤦‍♂️
    ඩයි හාඩ් බයියන්ගෙ මොළේ පොඩී උන්ට කියල දීල තියෙන්නෙ විරුද්ද ඔක්කොම ජෙප්පො හරි ටොයියො හරි කියල. ඊට වඩා ප්‍රොසෙස් කරන්න බෑ උන්ට.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හොඳටම චෞර පක්ෂෙටනෙ දීලා තියෙන්නේ. අබ සරණයි
    ඇහා එහෙමද එක අවුලක් නැහැ . ඒ චොර පක්ෂේ තමා රටට ගොඩක් Development Project පටන් ගත්තේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: samindi

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    ne ban man kiwwe nane okkoma swadina un sajithta hari malimawata gahanawa kiyala. man quote kare yam akareka "swadina" karayo set ekak. moko kriiye kata aragena dan sajithta kade yana ekek nane. ethakota oya dan watila thiyena vote 14 watila tiyenne kohomada?
    me discussion eka therumak ne. podi misunderstanding ekak. methanin nawaththamu

    habai ithin sajith represent karana dewalui, u katha karana widiha,kriya kalapaya, laginma inna set ekai baluwoth e paksheta chande denne mona wage ayada kiyala therum ganna amaru nehe

    https://twitter.com/rasikajy
    https://twitter.com/milindarj

    හරි දේට හරියි කියන වැරැද්ද විවේචනය කරන ඩබලක්.. මහා එකා කොච්චර පිස්සු කෙලියත් මෙහෙම උන් නැත්තේම නෑ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    රටට හානිය අඩුම මාලිමාව පමණයි.

    Ratata haniya adu wenne oya ekkwath nathi un dwasaka withary mchn.
    mona de unath mama malimawata nm denne nm na.

    mama samanyenn pawen chandyak.
    but me sare nm denna kenkk na.
    hora chnda dana nisa..
    awalangu wenna NOTA liyala enawa :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    https://twitter.com/rasikajy
    https://twitter.com/milindarj

    හරි දේට හරියි කියන වැරැද්ද විවේචනය කරන ඩබලක්.. මහා එකා කොච්චර පිස්සු කෙලියත් මෙහෙම උන් නැත්තේම නෑ..

    sorry but I'm heavily biased against anything involved with UNP & JVP. Those two has been a cancer to the nation since the day I've been able to understand politics

    Ratata haniya adu wenne oya ekkwath nathi un dwasaka withary mchn.
    mona de unath mama malimawata nm denne nm na.

    mama samanyenn pawen chandyak.
    but me sare nm denna kenkk na.
    hora chnda dana nisa..
    awalangu wenna NOTA liyala enawa :yes:

    I'm sorry but if you don't vote while being able to you have no right to critizise the political system. because you are deliberately missing out the biggest opportunity to do something about it
     
    Last edited:
    • Like
    Reactions: samindi