2020 LG මැජික් ටීවී රිමෝට්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑ :ROFLMAO: පොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා :ROFLMAO:


    2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?

    1619177130942.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්
    මාසයක් විතර ඕක තියන්න ඕන ඔහොම
    පව් බන් පොඩි උන්. :ROFLMAO: :ROFLMAO:
    ali eke balapan usd 20 wage ati
    අලී එකෙන් බඩු ගෙන්නගන්න මාසයක් වත් එනවා. ෆිසිකල් ඩැමේජ් නිසා කියලා වොරන්ටි ක්ලෙම් කරන්න බෑ කිව්වා. ඇමසන් වලින්ම දානවා 😶

    එල, 7000 ට සෙට්වුනා 😘
    ------ Post added on Apr 23, 2021 at 6:03 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක ඕනේ නෑනේ thinq app එක දාගත්තම.
    ළමයින්ට ෆෝන් දෙනවා අඩුයි මචං. අනික රිමෝට් එකට පුරුදුවෙලා ඉන්නේ. හෙට බඩු එනවා.

    නයිරෝබි හන්දියේ ඇතුලට තියන පාරේ LG කඩේ තියනවා.. වැඩි ගානක් වෙන්නේ නෑ .

    උඹ ඕව කිව්වම වැඩියෙන්ම සතුටුවෙන්නේ @allrights කියන මිට්ටා 🤣🤣
    ------ Post added on Apr 24, 2021 at 2:12 AM
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑ :ROFLMAO: පොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා :ROFLMAO:


    2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?

    View attachment 121462
    ඕක දැන් ද? පාවිච්චි කරන්නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑ :ROFLMAO: පොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා :ROFLMAO:


    2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?

    View attachment 121462
    ethakota podi ekage thaththa gembek da?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බ්‍රෝ ඔකේ විශේෂත්වය
    LG Magic Remote acts as a universal remote with auto device detection for most devices. And you can use voice commands, mouse-like control and click wheel to manage your entertainment and smart home. Use for 2019 LG TV Models. Works with up to 3 devices . Compatible with LG devices.

    කොහෙන්ද ගත්තේ මචන්??
    ඇමසන් වලින් ගත්ත මචං
    ------ Post added on Apr 24, 2021 at 5:40 PM

    ඕක දැන් ද? පාවිච්චි කරන්නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පාවිච්චිකරලා කඩලා දෙවනි එක දැන් යන්නේ🤣🤣
    ------ Post added on Apr 24, 2021 at 5:41 PM