අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑ
පොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා 
2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?
2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?
ඔව්replace karanna epa kadapu gaman. Hoda karanna bari ledak wenawa
පව් බන් පොඩි උන්.ඔව්
මාසයක් විතර ඕක තියන්න ඕන ඔහොම
අලී එකෙන් බඩු ගෙන්නගන්න මාසයක් වත් එනවා. ෆිසිකල් ඩැමේජ් නිසා කියලා වොරන්ටි ක්ලෙම් කරන්න බෑ කිව්වා. ඇමසන් වලින්ම දානවාali eke balapan usd 20 wage ati
එල, 7000 ට සෙට්වුනාrs.8500
ළමයින්ට ෆෝන් දෙනවා අඩුයි මචං. අනික රිමෝට් එකට පුරුදුවෙලා ඉන්නේ. හෙට බඩු එනවා.ඕක ඕනේ නෑනේ thinq app එක දාගත්තම.
නයිරෝබි හන්දියේ ඇතුලට තියන පාරේ LG කඩේ තියනවා.. වැඩි ගානක් වෙන්නේ නෑ .
අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑපොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා
2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?
View attachment 12146210,000
ඕක දැන් ද? පාවිච්චි කරන්නේ...අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑපොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා
2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?
View attachment 121462
ethakota podi ekage thaththa gembek da?අලියා ඉන්නවා, හෙන්ඩුවේ වීල් එක කඩලා. කඩපු එකෙක් නෑපොඩි එකා ගෙම්බා වගේ ඉන්නවා
2020 LG මැජික් ටීවී රිමෝට් එකක ගාන කීයද?
View attachment 121462
LG Magic Remote acts as a universal remote with auto device detection for most devices. And you can use voice commands, mouse-like control and click wheel to manage your entertainment and smart home. Use for 2019 LG TV Models. Works with up to 3 devices . Compatible with LG devices.මොකක්ද බ්රෝ ඔකේ විශේෂත්වය
ඇමසන් වලින් ගත්ත මචංකොහෙන්ද ගත්තේ මචන්??
පාවිච්චිකරලා කඩලා දෙවනි එක දැන් යන්නේඕක දැන් ද? පාවිච්චි කරන්නේ...![]()
![]()
![]()