video එක ආපහු අහපන්.. ගෝටා පරදිනවා කියලාත් නැහැ. දිනනවා කියලත් නැහැ.. කියන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයා දේශපාලනයෙන් තොර පවුලකින් එනවා කියලා විතරයි.
ඕකෙන් කියවෙනේ ගෝට or අනිත් එන කෙනාගෙන් කවුරු දින්නත් දිනන්නේ පට්ට තරගයකින් පස්සේ ප්‍රතිශතයක් ව්දිහට සැහෙන අඩු චන්ද පරතරයකින්.