kinkon

Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ehema wenne kohoamda oya kiyana hama ekagema history eke muslim terrorist la ekka connection tibila tiyanwa kiyala oppu wegana yakota uba thamath hitnaw oya set ekat angathayak tiyanwada kiyala. minussu ubala hithana taram moda ne owa nikan minussu atra circular wena dewal neme ehemanam ea adala aya ehema neme kiyala kiyanna one ubala tama modayo wage unge passe yana hati dakkam itng dukai rata gana rate issarahata ipadenna inna lamai gana:dull::(

    මම හිතන විදියට විය හැකි දේ කිව්වෙ බන්..2015 සිරිසේනගෙ කතාවලට හුරේ දාපු ලක්ෂ 62 දැන් අලුත්ම කෙනෙක් ගැන/වෙනසක් ගැන හිතනවද දන්නෑ..මම ඔය කාටවත් පුප දෙන්නෙ නෑ. ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    සුමනා ගෝමස්

    ඒකි ආවනම් ඒකත් එකක් බන් දැන් ඉන්න අයට වඩා... කොල්ලොන්ට Aතේ ගහන්න හරි පොටක් පාදල දෙයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බොරු කියන්නේ මොකටද ගෝටා හොදයි තමා ඒත් ඔය වටේ හැත්ත ලංකර ගත්තොත් ඉවරයි

    හොදට මේ video එක බලන්න ස්භාවධර්මය අවතක්සේරු කරන්න එපා යමක් වෙන්න ඉඩ තියෙනවා කවුද දන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    අපේ රටේ ප්‍රධාන පක්ෂ වලින් එහා ස්වාධීන කෙනෙක්ට ජන්දේ යන්නේ නෑ. ජන්ද වලින්නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට එන්නම විදිහක් නෑ. මොකද ගම් වල මිනිස්සු නාගානන්ද කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑමෙයා කියන්න ඇත්තේ 21 වෙනිදා සිද්ධියට කලින් හිතාගෙන හිටපු විදිහ ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් 50% ගන්න බැරුව 3 වෙනියාගේ කැමැත්ත ගන්න හදනවා ඒ කියන්නේ නාගානන්දගේ.එතනදි නාගානන්ද ඩීල් එකක් කරලා ජනාධිපති කම ගන්නවා වගේ දෙයක්. ඒත් ඒකත් වෙනස් උනා 21න් පස්සේ
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අලුත් පක්ෂෙක කෙනෙක් ජනාධිපති වෙයි කියල නං මම හිතන්නේ නෑ හැබැයි වෙනදට වඩා වැඩියෙන් චන්ද අරන් එකෙක්ටවත් සීයට 50 ගණන් බැරි වෙන්න පුළුවන්

    මමනම් හිතන්නෙ කටුස්සෙක්ට වඩා ඒ මහත්තායට ඒ විශය ගැන හොද දැනුමක් තියෙනව කියල. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න:P:P

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    අපේ රටේ ප්‍රධාන පක්ෂ වලින් එහා ස්වාධීන කෙනෙක්ට ජන්දේ යන්නේ නෑ. ජන්ද වලින්නම් ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට එන්නම විදිහක් නෑ. මොකද ගම් වල මිනිස්සු නාගානන්ද කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑමෙයා කියන්න ඇත්තේ 21 වෙනිදා සිද්ධියට කලින් හිතාගෙන හිටපු විදිහ ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් 50% ගන්න බැරුව 3 වෙනියාගේ කැමැත්ත ගන්න හදනවා ඒ කියන්නේ නාගානන්දගේ.එතනදි නාගානන්ද ඩීල් එකක් කරලා ජනාධිපති කම ගන්නවා වගේ දෙයක්. ඒත් ඒකත් වෙනස් උනා 21න් පස්සේ

    තාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරල නෑ. අලුත් කෙනෙක් කොමත් දැම්ම පිච් එකට බහින්න ඔනෙත් නෑ . අලුත් කෙනාට ඔනවටත් වැඩිය හොදට පිච් එක දැන් හැදිල තියෙන්නේ. ස්ප්‍රායිස් ඇටැක් එකෙක් එන්නේ එක මිනිස්සු විසින්ම කරල දෙයි බය වෙන්නේ එපා. තුන්කොන් සටනක් තිබ්බත් ත්‍රස්තවාදි කෙස් එක නිසා ගොඩක් අයගේ ටිකට් එක නැත්තටම නැති උනා. මහා ඉල්ලුමක් තියන එක්කෙනෙක්ගේ අනාගතය අංකල් සැම් අතේ තියෙන්නේ . එයා කොච්චර පක්ශපාතිතවයක් අංකල් සැම්ට දකවනද කියන එක මත එයාගේ අනාගතය තීරනය වෙනවා අනික් අය තමා ස්වාධීන අපේක්ෂකයෙක් එක පාර ආවොත් පවතින අයට එයට ගහන්න දෙවල් හොයන්න කල් යනවා අනික එයාට හොදටම පිච් එක හැදිල තියෙන්නේ ඉන්න අයගේ දුර්වලතා මාකට් කරන්නත් මිනිස්සුන්ගේ හිත දිනාගන්නත්. තෙවන පාර්ශව බලයට එන එක ලොකේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනේ. උබල ඔය උඩින් දකින දෙශපාලනයට වඩා ගොඩක් ගැබුරු දෙයක් දෙශපාලනය කියන්නේ .
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මොන අනාවැකිද බන්. ගෝඨාබය ඉල්ලුවොත් ලක්ෂ 70ක් වත් ජන්ද ගන්නවා. UNP චන්ද ලක්ෂ 30ට බහිනවා. කිසිම අලුත් මනුස්සයෙකුට චාන්ස් එකක් එන්නේ නෑ මයිත්‍රී කරපු වැඩෙන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113

    තාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරල නෑ. අලුත් කෙනෙක් කොමත් දැම්ම පිච් එකට බහින්න ඔනෙත් නෑ . අලුත් කෙනාට ඔනවටත් වැඩිය හොදට පිච් එක දැන් හැදිල තියෙන්නේ. ස්ප්‍රායිස් ඇටැක් එකෙක් එන්නේ එක මිනිස්සු විසින්ම කරල දෙයි බය වෙන්නේ එපා. තුන්කොන් සටනක් තිබ්බත් ත්‍රස්තවාදි කෙස් එක නිසා ගොඩක් අයගේ ටිකට් එක නැත්තටම නැති උනා. මහා ඉල්ලුමක් තියන එක්කෙනෙක්ගේ අනාගතය අංකල් සැම් අතේ තියෙන්නේ . එයා කොච්චර පක්ශපාතිතවයක් අංකල් සැම්ට දකවනද කියන එක මත එයාගේ අනාගතය තීරනය වෙනවා අනික් අය තමා ස්වාධීන අපේක්ෂකයෙක් එක පාර ආවොත් පවතින අයට එයට ගහන්න දෙවල් හොයන්න කල් යනවා අනික එයාට හොදටම පිච් එක හැදිල තියෙන්නේ ඉන්න අයගේ දුර්වලතා මාකට් කරන්නත් මිනිස්සුන්ගේ හිත දිනාගන්නත්. තෙවන පාර්ශව බලයට එන එක ලොකේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනේ. උබල ඔය උඩින් දකින දෙශපාලනයට වඩා ගොඩක් ගැබුරු දෙයක් දෙශපාලනය කියන්නේ .

    http://www.elakiri.com/forum/showthread.php?t=1896669
    මේ යන විදිහටනම් ගෝටගෙන් එහා කොහොමත් වෙන කෙනෙක් එන්නේ නෑ.කවුද අන්කල් සෑම්?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    තාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරල නෑ. අලුත් කෙනෙක් කොමත් දැම්ම පිච් එකට බහින්න ඔනෙත් නෑ . අලුත් කෙනාට ඔනවටත් වැඩිය හොදට පිච් එක දැන් හැදිල තියෙන්නේ. ස්ප්‍රායිස් ඇටැක් එකෙක් එන්නේ එක මිනිස්සු විසින්ම කරල දෙයි බය වෙන්නේ එපා. තුන්කොන් සටනක් තිබ්බත් ත්‍රස්තවාදි කෙස් එක නිසා ගොඩක් අයගේ ටිකට් එක නැත්තටම නැති උනා. මහා ඉල්ලුමක් තියන එක්කෙනෙක්ගේ අනාගතය අංකල් සැම් අතේ තියෙන්නේ . එයා කොච්චර පක්ශපාතිතවයක් අංකල් සැම්ට දකවනද කියන එක මත එයාගේ අනාගතය තීරනය වෙනවා අනික් අය තමා ස්වාධීන අපේක්ෂකයෙක් එක පාර ආවොත් පවතින අයට එයට ගහන්න දෙවල් හොයන්න කල් යනවා අනික එයාට හොදටම පිච් එක හැදිල තියෙන්නේ ඉන්න අයගේ දුර්වලතා මාකට් කරන්නත් මිනිස්සුන්ගේ හිත දිනාගන්නත්. තෙවන පාර්ශව බලයට එන එක ලොකේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනේ. උබල ඔය උඩින් දකින දෙශපාලනයට වඩා ගොඩක් ගැබුරු දෙයක් දෙශපාලනය කියන්නේ .

    :yes::yes::yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හරි පුද්ගලයෙක් හරි වෙලාවට ආවොත් ඇවිත් මේ පවතින පක්ෂ වල හොද අය පමණක් එකතු කරගෙන මේ රටේ උගත් වැදගත් මිනිස්සු සෙට් එකක් මේ කෙනාට බැක් කරොත් රට දියුණු කිරීමේ හා ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් එක්ක නුතන තාක්ෂනිකයත් එක්ව ගමනක් ගියොත් ඔය කතාව ඇත්ත වෙනවා