2020_ජනාධිපති_අපේක්ෂකයා ?

2020 ජනාධිපති අපේක්&#3

  • ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    Votes: 64 42.4%
  • මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා.

    Votes: 35 23.2%
  • අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Votes: 3 2.0%
  • පොදු අපේක්ෂකයෙකුට දෙනවා.

    Votes: 11 7.3%
  • විකල්ප කණ්ඩායමකට දෙනවා

    Votes: 38 25.2%

  • Total voters
    151
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    2020_ජනාධිපති_අපේක්ෂකයා ?

    ගෝඨාබය රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහත්මයගෙන් කැපිල්ලක් තියෙනව කියල දැන් හැමෝම දන්නවනෙ. ඉතින් මේ වගෙ තත්වයක් යටතෙ ඔබගෙ තේරීම මොන වගෙ එකක් වෙයිද.

    1. ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.
    2. මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා
    3. අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.
    4. පොදු අපේක්ෂකයෙකුට දෙනවා.
    5. විකල්ප කණ්ඩායමකට දෙනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ගෝඨාබය කියන්නේ පිස්සෙක්, මිනිමරුවෙක් පල් හොරෙක්
    තව ත්‍රෙඩ් 100ක් දැම්මත් ඕක තමයි ඇත්ත
     
    • Like
    Reactions: chathuranirmal

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,456
    113
    ගෝඨාබය කියන්නේ පිස්සෙක්, මිනිමරුවෙක් පල් හොරෙක්
    තව ත්‍රෙඩ් 100ක් දැම්මත් ඕක තමයි ඇත්ත

    OK මචන්..උබ කියන දේ අහන්නම්.:rofl::rofl::rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,456
    113
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් ඡන්දෙ දෙන්නෙ අර පල්ලෙවත්ත බුවාට.:yes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    එතකොට උඹෙ වහල්කමට මොකද වෙන්නෙ :oo:

    උඹනේ යකෝ මේකෙ ඉන්න ලොකුම වහල
    එක්සෙප්ට් රුචිර 50කේජි සදුන් රන්ගන පැටිය නම් දැන් නෑ
    කොයි වෙලේ බැලුවත් කාගෙත් එක්ක හරි කියවගන්නව
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,456
    113
    උබනෙ බන් පොන්න රනිලගෙ පුස් ඇටේ තාමත් ලොවන රියල් වහල...:dull::dull:

    :rofl::rofl:මහ පිස්සු උට්ටෙක් බන්.අනුන්ට වහලා බයියා කියනවා ඌ දාපු ත්‍රෙඩ් ටික බැලුවා නම් කවුද වහලා කියලා හිතාගන්න පුළුවන්.:rofl:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    උබනෙ බන් පොන්න රනිලගෙ පුස් ඇටේ තාමත් ලොවන රියල් වහල...:dull::dull:

    උබ අනුන්ට වහලා කියන්නේ උබ කරන වහල්කම් හොදද?:rofl:


    උඹල කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් හිත රිද්ද ගත්තට අපිටනම් ඕකුන් එකෙක්වත් සත පහකට වැඩක් නෑ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl::rofl:මහ පිස්සු උට්ටෙක් බන්.අනුන්ට වහලා බයියා කියනවා ඌ දාපු ත්‍රෙඩ් ටික බැලුවා නම් කවුද වහලා කියලා හිතාගන්න පුළුවන්.:rofl:

    :yes::yes: හරි හමන් අධ්යාපනයක් නැති මීහරකෙක් බන්, :dull:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,456
    113
    උඹල කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් හිත රිද්ද ගත්තට අපිටනම් ඕකුන් එකෙක්වත් සත පහකට වැඩක් නෑ :P

    :rofl::rofl::rofl:එහෙනම් ත්‍රෙඩ් දදා එක එකාගේ හිත බලන්නේ මොකෝ?පරණ ත්‍රෙඩ් ටිකක් බැලුවානම් ලොකු කවුද කියලා දැනගන්න පුළුවන්.කොහෙද යන පිස්සෙක්.:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹල කොහෙවත් ඉන්න එවුන් වෙනුවෙන් හිත රිද්ද ගත්තට අපිටනම් ඕකුන් එකෙක්වත් සත පහකට වැඩක් නෑ :P

    අපෝයි ඕව්, පොන්න රනිලගෙ පුස් ඇට ලොවන එවුන්ගෙ කතා, තූ නොදකින් මෙහෙමත් ජීවිත..:dull::dull:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,456
    113
    :yes::yes: හරි හමන් අධ්යාපනයක් නැති මීහරකෙක් බන්, :dull:

    :yes:කොහෙද යන පිස්සෙක් බන්..හීන් බබා සීයා වගේ හොරෙන් හොරෙන් කඩේ යන්නේ:rofl::rofl:.අඩු ගානේ තමන්ගේ මතය ගැන කියන්න කොන්දක් තියෙනවද මේ බූරුවට.ඒ උනාට අනුන්ගේ පුකේ නම් ඇගිල්ල ගහනවා.:rofl::rofl::rofl: