Samsung Galaxy S20 Ultra vs iPhone 11 Pro Max Camera Comparison

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    samsung GALAXY S20 ultra ඵකේ cam ඵක 108MP උනාට අැති ලබ්බක් නැහැනේ බං.zoom විතරයි හොඳකට තියෙන්නෙ.night photos ඵහෙම චාටර් නේ.:lol:.MP ගාණ වැඩිවෙනකොට ෆොටෝ කොලටි වැඩිවෙනව කියන ඵක අලි බොරුවක් නේ..

    OKOYB96.jpg



    ඔක්කොම ෆොටෝ ටික මේකෙන් බලපන්.

    https://www.phonearena.com/news/Sam...-iPhone-11-Pro-Max-Camera-Comparison_id122475
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ෆෝන් එකක් තියාගන්නේ කෝල් ගන්න...:yes:කැමරා තියෙන්නේ ෆොටෝ ගහන්න...:D

    ඒක හරි බං.ඒත් දැන් ගොඩක් අය කැමරා උස්සන් යන්න කැමති නෑ..ෆෝන් ඵකෙන් තමා ඔක්කොම.:D
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,772
    2,622
    113
    Kadawatha, Sri Lanka
    Conclusion

    The Galaxy S20 Ultra raises the bar in terms of smartphone photography with balanced images during the day, great night photos and incredible zoom performance that we recommend using at 5X zoom or 10X zoom as the quality quickly falls apart after that. The iPhone, however, stands its ground quite well: it has some issues with the white balance that are most noticeable at night, but it is able to deliver great images effortlessly.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    only pixel camera can match iphone camera. performance one nam s20 ultra ekak ganna thiyenne. nathnam oneplus
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,275
    72,474
    113
    මාලඹේ
    iPhone sure ekatama camera ekata filters used karanava pic quality eka waedi karanna . mama nam kiyanne pic quality eka petthen gathama camera eke pixel ganata wada camera eke Lens eka improve karannam pic quality eka wedi karanna puluwan
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට මේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි කියන ලබ්බ පේන්න බෑ. අඟහරු මිෂන් වලට වඩා ගානක් වියදම් කරල අන්තිමට ගිමික් එකක් ගෙනහල්ල අතාරිනව. 2010 ඉඳන් එකම ෆෝන් එක ඩිසයින් වෙනස් වෙලා කැමරාව වෙනස් වෙලා විතරයි. අනිත් ඔක්කොම එකයි. අපරාදෙ සල්ලි. අඟහරු වලට රොකට් තුනක් වත් යවන්න තිබ්බ සල්ලි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මට මේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි කියන ලබ්බ පේන්න බෑ. අඟහරු මිෂන් වලට වඩා ගානක් වියදම් කරල අන්තිමට ගිමික් එකක් ගෙනහල්ල අතාරිනව. 2010 ඉඳන් එකම ෆෝන් එක ඩිසයින් වෙනස් වෙලා කැමරාව වෙනස් වෙලා විතරයි. අනිත් ඔක්කොම එකයි. අපරාදෙ සල්ලි. අඟහරු වලට රොකට් තුනක් වත් යවන්න තිබ්බ සල්ලි.

    :yes::yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මේ ආර්ටිකල් එකේ කියලා තියෙන විදියට සැම්සුන්ග්ලා උන්ගේ කැමරා එක ගොඩාක් ඉම්පෘව් කරලා තියෙනවා කියලයි කියන්නේ... 10X සූම් එහෙම බලපන්කෝ... ඇපල් එකට වැඩිය ඩීටේල් තියෙනවා.:yes::yes:

    මෙහෙමයි බන්. තාම 100%ක්ම හොද කැමරා එකක් මොන ෆෝන් එකකවත් ඇවිත් නෑනේ. හැම එකකම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. Camera is getting better and better everyday. anybody is getting Samsung has to be satisfied with it. anybody is getting Apple has to be satisfied with it. that is the most important thing.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Rummy678