exactly was thinking I was in a time warp.
උබ වගේ අනාථයින් ට මොන S 20 ද පොන්ස්


exactly was thinking I was in a time warp.


Dxo marks වලට අනුව xiaomi mi10 Pro තමා හොඳම. Iphone 11 Pro max තියෙන්නේ 5th place
මට මේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි කියන ලබ්බ පේන්න බෑ. අඟහරු මිෂන් වලට වඩා ගානක් වියදම් කරල අන්තිමට ගිමික් එකක් ගෙනහල්ල අතාරිනව. 2010 ඉඳන් එකම ෆෝන් එක ඩිසයින් වෙනස් වෙලා කැමරාව වෙනස් වෙලා විතරයි. අනිත් ඔක්කොම එකයි. අපරාදෙ සල්ලි. අඟහරු වලට රොකට් තුනක් වත් යවන්න තිබ්බ සල්ලි.






ඇත්ත කතාව, මොබයිල් කැමරා සෙන්සර් කියන්නේ තනිකරම බොරුවක් බන්. හොදම ගාන 12 MP. එක තමා තාම ගොඩක් 12mp එන්නේ. MP ගාන වැඩියි කියන්නේ low light ගනින් දෙයක් නැහැ. ඒකයි තාම ඒක මොබයිල් කැමරා එකකටවත් DSLR එක්ක හැරෙන්නවත් බැරි.


MP ගානයි කොලිටියයි අතර සම්බන්දයක් නැ නේ බන්samsung GALAXY S20 ultra ඵකේ cam ඵක 108MP උනාට අැති ලබ්බක් නැහැනේ බං.zoom විතරයි හොඳකට තියෙන්නෙ.night photos ඵහෙම චාටර් නේ..MP ගාණ වැඩිවෙනකොට ෆොටෝ කොලටි වැඩිවෙනව කියන ඵක අලි බොරුවක් නේ..
portrait mode eka balapanko depth eka ammoooo patta s20 eke , un kiyala thiyenne iphone eka while balance awul kiyalane , anyway iphone eka old aluth ekath ekka thamai compare karanna wenna![]()
hithaganna bariwa inna iphone aluth eka enakan innawada meka gannada kiyala![]()
samsung okkoma hodai update enne nae redda 1 year walin passe
Iphone wala weda kida bae ithin
Xiaomi Mi 10 Pro 5G ganin ban.ganath adui..
https://www.gsmarena.com/xiaomi_mi_10_pro_5g-10055.php
https://www.dxomark.com/xiaomi-mi-10-pro-camera-review/

MP ගානයි කොලිටියයි අතර සම්බන්දයක් නැ නේ බන්
සැම්සුන් එකේ පුළුවන් 108MP -> 12MP පික්සල් 9 කම්බයින් කරලා ගන්ඩ එතකොටනම් ඔයිට වැඩිය කොලිටියයි ඇති
iphone 11 එකේ neural chip එකක් තියනවා එකයි එකේ කොලිටි වැඩි