Samsung Galaxy S20 Ultra vs iPhone 11 Pro Max Camera Comparison

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,734
    5,696
    113
    ඇත්ත කතාව, මොබයිල් කැමරා සෙන්සර් කියන්නේ තනිකරම බොරුවක් බන්. හොදම ගාන 12 MP. එක තමා තාම ගොඩක් 12mp එන්නේ. MP ගාන වැඩියි කියන්නේ low light ගනින් දෙයක් නැහැ. ඒකයි තාම ඒක මොබයිල් කැමරා එකකටවත් DSLR එක්ක හැරෙන්නවත් බැරි.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මට මේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි කියන ලබ්බ පේන්න බෑ. අඟහරු මිෂන් වලට වඩා ගානක් වියදම් කරල අන්තිමට ගිමික් එකක් ගෙනහල්ල අතාරිනව. 2010 ඉඳන් එකම ෆෝන් එක ඩිසයින් වෙනස් වෙලා කැමරාව වෙනස් වෙලා විතරයි. අනිත් ඔක්කොම එකයි. අපරාදෙ සල්ලි. අඟහරු වලට රොකට් තුනක් වත් යවන්න තිබ්බ සල්ලි.

    :yes::yes::yes::yes:

    dan phones walata 16gb ram enawa :lol::lol:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඇත්ත කතාව, මොබයිල් කැමරා සෙන්සර් කියන්නේ තනිකරම බොරුවක් බන්. හොදම ගාන 12 MP. එක තමා තාම ගොඩක් 12mp එන්නේ. MP ගාන වැඩියි කියන්නේ low light ගනින් දෙයක් නැහැ. ඒකයි තාම ඒක මොබයිල් කැමරා එකකටවත් DSLR එක්ක හැරෙන්නවත් බැරි.

    :yes::yes:

    computational photography walin godak improvements aawa mobile phone cameras walata. eth ithin eketh limit ekak thiyenawa.

    you can't beat the laws of physics
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    portrait mode eka balapanko depth eka ammoooo patta s20 eke , un kiyala thiyenne iphone eka while balance awul kiyalane , anyway iphone eka old aluth ekath ekka thamai compare karanna wenna :yes:

    hithaganna bariwa inna iphone aluth eka enakan innawada meka gannada kiyala :p

    samsung okkoma hodai update enne nae redda 1 year walin passe
    Iphone wala weda kida bae ithin
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    samsung GALAXY S20 ultra ඵකේ cam ඵක 108MP උනාට අැති ලබ්බක් නැහැනේ බං.zoom විතරයි හොඳකට තියෙන්නෙ.night photos ඵහෙම චාටර් නේ.:lol:.MP ගාණ වැඩිවෙනකොට ෆොටෝ කොලටි වැඩිවෙනව කියන ඵක අලි බොරුවක් නේ..
    MP ගානයි කොලිටියයි අතර සම්බන්දයක් නැ නේ බන්
    සැම්සුන් එකේ පුළුවන් 108MP -> 12MP පික්සල් 9 කම්බයින් කරලා ගන්ඩ එතකොටනම් ඔයිට වැඩිය කොලිටියයි ඇති
    iphone 11 එකේ neural chip එකක් තියනවා එකයි එකේ කොලිටි වැඩි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    portrait mode eka balapanko depth eka ammoooo patta s20 eke , un kiyala thiyenne iphone eka while balance awul kiyalane , anyway iphone eka old aluth ekath ekka thamai compare karanna wenna :yes:

    hithaganna bariwa inna iphone aluth eka enakan innawada meka gannada kiyala :p

    samsung okkoma hodai update enne nae redda 1 year walin passe
    Iphone wala weda kida bae ithin

    Xiaomi Mi 10 Pro 5G ganin ban.ganath adui..

    https://www.gsmarena.com/xiaomi_mi_10_pro_5g-10055.php

    https://www.dxomark.com/xiaomi-mi-10-pro-camera-review/
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    ලංකාවෙනම් බලන්නෙකැමරාව. මම නම් බලන්නෙ 4GB Ram තියෙනවනම් ඇති. යුරෝපයේ ඉන්න අපිට Bank, Bus, GPS use කරන වටිනා app ටික තියෙනවනම් ‌ෙහොදටම ඇති.

    Motorola Moto C පිවිච්චි කලා අවුරුද්දක්. ඒකෙ GPS දාගෙන මම ගියා ‌‌ලොකුම trip එකක්. Netherlands > Belgium >France > Swiss > Milan - Venice > Austria - Germany to netherlands. ගිය trip එකට GPS, AirBnB, hotel booking, location places වගෙ ‌හැම ‌දේම කර ගත්තෙ ඔය phone එකෙන්.

    පස්සෙ අපේ ‌පොඩි එකාට දුන්න ‌ගේ්ම ගහන්න. තාමත් වැඩ

    පස්සෙ Samsung Note 9 512GB ගත්ත යන අතර video කරන්න.

    motorola-moto-c-plus-1.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,696
    113
    MP ගානයි කොලිටියයි අතර සම්බන්දයක් නැ නේ බන්
    සැම්සුන් එකේ පුළුවන් 108MP -> 12MP පික්සල් 9 කම්බයින් කරලා ගන්ඩ එතකොටනම් ඔයිට වැඩිය කොලිටියයි ඇති
    iphone 11 එකේ neural chip එකක් තියනවා එකයි එකේ කොලිටි වැඩි

    තියනවා බන්. Lens එකේ ඉදන් තියනවා. තාම ලොකු කැමරා කොම්පැනිය වල flagship එන්නේ 20 MP දෙවනියට එන model එක තමා high MP යන්නේ. එක එක දේවල් තියනවා ඒකෙත්. ඒත් low light වලට video වලට හොද පොඩි MP ගනන්. හොදම උදාහරණය Nikon z 6 ,7 . 6 එක 24 MP 7 එක 47 mp. Low light වලදි හොදම quality එක 6 එකම දවසේ out කරපුවාම.දෙකේ තියන එකම වෙනස MP ගාන. Full frame sensor එක වෙලත් එහෙමනම් මේ ඇබිත්තක් sensor එකක් 108 MP දැම්මාම low light ගන්නම දෙයක් නැති වෙනවා. ඇපල් වල software වලින් බන් බන් output හදන්නේ. ඒක හින්දා ගොඩක් වෙලාවට over යනවා processing. එතකොට කිසි natural ගතියක් නැහැ. දැන් අර artificial borkh දානවා නේ phone වලින්. මට නම් පේන්නම බැහැ. හොද වෙලාවට flagship වල ඒ තරම් අවුල් නැහැ.