මගේ අඩුවැඩිය
ටයර් ගන්න නැ, ටයිල් ගන්න නැ, බාත්රුම් ෆිටින් හොයාගන්න නැ. මේ තුන අවශ්‍යම දෙවල් ටිකක් දැන් කරනගෙන යන වැඩ වලටයි වාහානේටයි. වෙන අය කිව්ව විදිහට ඉලෙට්‍රික් බඩුත් ගොඩක් හොයන්න නැ. ආනයන නතර කරන එකෙන් රට තුල සල්ලි හුවමාරුත් අඩුවෙනවා. හැමෝටම කෙල වෙනවා. ඒත් අපි හුරේ දාමු

) ගෙන්න try කරන්න ඕන..