naha yako
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය) විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය) විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය) වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය) මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය) රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය) ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
uba mara speed ne mama lyrics hoyan eddi uba dala
------ Post added on Jun 24, 2021 at 3:12 PM