මේ 2020 අන්තිම මාසෙ ආරම්භය. හරියටම තව දවස් 30කින් 2021 උදාවෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම අහන්නෙ නැතිවුනත් මේ අවුරුද්දෙ මේ වෙච්ච දේවල් එක්ක මෙහෙම අහන එකේ වරදක් නෑ කියලා හිතුනා.