Questions 2021 සුභවෙන්න කියලා wish කරනවට කැමතිද?🤔

2021 සුභවෙන්න කියලා wish කරනවට ඔයා කැමතිද?

  • ඔව්

    Votes: 12 80.0%
  • නෑ

    Votes: 3 20.0%

  • Total voters
    15
  • Poll closed .

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    මේ 2020 අන්තිම මාසෙ ආරම්භය. හරියටම තව දවස් 30කින් 2021 උදාවෙනව‌ා. සාමාන්‍යයෙන් මෙහෙම අහන්න‌ෙ නැතිවුනත් මේ අවුරුද්දෙ මේ වෙච්ච දේවල් එක්ක මෙහෙම අහන එකේ වරදක් නෑ කියලා හිතුනා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,818
    113
    Home Sweet Home
    2021 සුභවෙන්න කියලා wish කරනවට ඔයා කැමතිද? ඔව්
    but pandemic eka dan case wela iwaryi

    https://covid.iq.lk/

    1606838640088.png
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මිනිස්සු දුක් විදිනවා වසන්ගත ප්‍රශ්න නිසා.. එන අවුරුද්දේ වත් ප්‍රශ්න විසදෙන්න ඕනා..
     
    • Sad
    • Like
    Reactions: NRTG and saja