2021 eBay එකෙන් ඕඩර් කරන අයිටම්ස්

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,619
    6,895
    113
    වදුරව
    මේ දවස් වල eBay එකෙන් ඕඩර් කරන අයිටම්ස් ගෙදරටම එනවද? නැත්තම කොටුවෙ මධ්යම තැපැල් එකට ගිහින් tax,storage fee ගෙවල ක්ලියර් කර ගන්න ඔනෙද?

    දැන්න කෙනෙක් කියන්නකො?

    අපේ lunch set එකෙ කොල්ලෙක්ගෙ wedding එකට prank gift එකක් ගෙන්න ගන්න. ඔව් ඔව් අර රබර් එව්වා එකක් තමා.

    හිරේ යන්න වෙයිද දන්නෙ නැ ලන්කවට ඔඩර් කරල.
    කලින් ගෙන්නපු කෙනෙක් ඉන්නව නම් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො
     
    • Dislike
    Reactions: jcj

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Items enaaa eath tikak delay! Sex toys genna ganna puluwanda kiyala custom weda karana ekekgen thamai ahanda one. Personal use ekata puluwan ethi
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,619
    6,895
    113
    වදුරව
    හිරේ යන්න වෙන්නෙ මොකටද?

    ඒවා ලංකාවට ගෙන්වන්න තහනම් ද?
    ශුවර් නෑනෙ ලන්කවෙ නීති කොහොමද කියල

    Items enaaa eath tikak delay! Sex toys genna ganna puluwanda kiyala custom weda karana ekekgen thamai ahanda one. Personal use ekata puluwan ethi
    ටිකක් ලොකු නිසා කඩල බලවිද දන්නෙ නෑ නෙද. Amazon එක කොහොමද දන්නෙ නෑ



    කිරියෙ Custom එකෙ කවුරුවත් නැදද??
     
    • Dislike
    Reactions: jcj