මේ දවස් වල eBay එකෙන් ඕඩර් කරන අයිටම්ස් ගෙදරටම එනවද? නැත්තම කොටුවෙ මධ්‍යම තැපැල් එකට ගිහින් tax,storage fee ගෙවල ක්ලියර් කර ගන්න ඔනෙද?
දැන්න කෙනෙක් කියන්නකො?
අපේ lunch set එකෙ කොල්ලෙක්ගෙ wedding එකට prank gift එකක් ගෙන්න ගන්න. ඔව් ඔව් අර රබර් එව්වා එකක් තමා.
හිරේ යන්න වෙයිද දන්නෙ නැ ලන්කවට ඔඩර් කරල. කලින් ගෙන්නපු කෙනෙක් ඉන්නව නම් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකො