නිල ලත් පොලීසියේ මැර ප්‍රහාර වැඩි වෙමින් පවතී... ශෙඩ්ස් වල, පෝලිම් වල ත්‍රීවීල්, බයික් සහ ගමේ චන්ඩී ටික නිල නොලත් අණසක පතුරවමින් පවතී...
ඒත් එක්ක ම, රටේ තෙල් හිඟය උග්‍ර වෙමින් පවතී, ආහාර මිල ඉහල යමින් ප්වති...දරුණු ලෙස පීඩිත වූ පංතියක් බිහිවෙමින් පවතී...
හිතන්න, නිල ලත් නිල නොලත් බලයන් ගැටීම ඉතා ආසන්න කාලයකදී සිදු වේවි, බොහෝ විට මැයි 9 උනාට වඩා...
89 කළු ජූලිය ඇති වූයෙත්, පීඩිත පංති සටන සහ නිල නොලත්, නිල ලත් අයවලුන් ගේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි... එහෙනම්, මේ මතු වෙන්නේ 2022 කළු ජූලියේ පෙරනිමිති ද???