2022 කළු ජූලිය ....!!!

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,055
    17,148
    113
    Colombo
    නිල ලත් පොලීසියේ මැර ප්‍රහාර වැඩි වෙමින් පවතී... ශෙඩ්ස් වල, පෝලිම් වල ත්‍රීවීල්, බයික් සහ ගමේ චන්ඩී ටික නිල නොලත් අණසක පතුරවමින් පවතී...
    ඒත් එක්ක ම, රටේ තෙල් හිඟය උග්‍ර වෙමින් පවතී, ආහාර මිල ඉහල යමින් ප්වති...දරුණු ලෙස පීඩිත වූ පංතියක් බිහිවෙමින් පවතී...
    හිතන්න, නිල ලත් නිල නොලත් බලයන් ගැටීම ඉතා ආසන්න කාලයකදී සිදු වේවි, බොහෝ විට මැයි 9 උනාට වඩා...
    89 කළු ජූලිය ඇති වූයෙත්, පීඩිත පංති සටන සහ නිල නොලත්, නිල ලත් අයවලුන් ගේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි... එහෙනම්, මේ මතු වෙන්නේ 2022 කළු ජූලියේ පෙරනිමිති ද???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,979
    50,308
    113
    සේදවත්ත
    නීතිය සාමය බිදවටෙනවා රජය මිලිටරි නීතිය ක්‍රියාත්මක කරනව ඒකට විරුද්දව ද්වනද සටන් ඇරබෙනව . දෙපැත්තෙම අය මැරෙනවා. ආන්ඩුව කඩන් වැටෙනවා ප්‍රාදේශිය මිලිශියා හමුදාවන් වර්ධනය වෙලා අනසක පතුරුවන් මහජනතාව ඔවුන් යතතේ තියාගන්නව සහ එකට වැඩ කරලා රජයේ හමුදා පොලිසි වලට අකන්ඩ ගරිල්ලා ප්‍රහාර සහා මුහුනට මුහුන සටන් ඇවිලෙනවා. UN , RedCross ආයතන මානුශිය මෙහෙයුම් සහහා ලංකාවට එනවා අහාර හා සෞක්ය පහසුකම් දෙන්න . ඉන්දියාව හමුදාන් රජයට සහය දක්වමින් ලංකාවට එනවා එකට උරන වෙන සිංහලු ඉන්දියන් භටයන් ඉල්ක්ක කර දැවැන්ත මානුශිය සංහාරයක් සිදු කරනවා .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    owa ban patta pressure ekaka thiyenne
    karumeta passport ekakwath nane.

    නීතිය සාමය බිදවටෙනවා රජය මිලිටරි නීතිය ක්‍රියාත්මක කරනව ඒකට විරුද්දව ද්වනද සටන් ඇරබෙනව . දෙපැත්තෙම අය මැරෙනවා. ආන්ඩුව කඩන් වැටෙනවා ප්‍රාදේශිය මිලිශියා හමුදාවන් වර්ධනය වෙලා අනසක පතුරුවන් මහජනතාව ඔවුන් යතතේ තියාගන්නව සහ එකට වැඩ කරලා රජයේ හමුදා පොලිසි වලට අකන්ඩ ගරිල්ලා ප්‍රහාර සහා මුහුනට මුහුන සටන් ඇවිලෙනවා. UN , RedCross ආයතන මානුශිය මෙහෙයුම් සහහා ලංකාවට එනවා අහාර හා සෞක්ය පහසුකම් දෙන්න . ඉන්දියාව හමුදාන් රජයට සහය දක්වමින් ලංකාවට එනවා එකට උරන වෙන සිංහලු ඉන්දියන් භටයන් ඉල්ක්ක කර දැවැන්ත මානුශිය සංහාරයක් සිදු කරනවා .
    passport eka hadaganna bari una ban thama :-(
    ------ Post added on Jun 18, 2022 at 1:34 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,599
    22,304
    113
    Gotland
    උඹලයි ගමෙහ් ඉන්න පොලිස් හමුදා අයවලුන් ගැන විස්තර එකතු කරලා තියාගන්න මතු ආරක්ෂාවට
     
    • Like
    Reactions: sakuntha1996

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,792
    113
    Miami
    නීතිය සාමය බිදවටෙනවා රජය මිලිටරි නීතිය ක්‍රියාත්මක කරනව ඒකට විරුද්දව ද්වනද සටන් ඇරබෙනව . දෙපැත්තෙම අය මැරෙනවා. ආන්ඩුව කඩන් වැටෙනවා ප්‍රාදේශිය මිලිශියා හමුදාවන් වර්ධනය වෙලා අනසක පතුරුවන් මහජනතාව ඔවුන් යතතේ තියාගන්නව සහ එකට වැඩ කරලා රජයේ හමුදා පොලිසි වලට අකන්ඩ ගරිල්ලා ප්‍රහාර සහා මුහුනට මුහුන සටන් ඇවිලෙනවා. UN , RedCross ආයතන මානුශිය මෙහෙයුම් සහහා ලංකාවට එනවා අහාර හා සෞක්ය පහසුකම් දෙන්න . ඉන්දියාව හමුදාන් රජයට සහය දක්වමින් ලංකාවට එනවා එකට උරන වෙන සිංහලු ඉන්දියන් භටයන් ඉල්ක්ක කර දැවැන්ත මානුශිය සංහාරයක් සිදු කරනවා .
    රට ගිණිගන්නා අතර රාජපුක්ෂකලා දුමට මුවාවී රටින් චුත වනු ඇත
     
    • Sad
    Reactions: jhnnwp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    the purge GIF
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ethakota wedak na wenna ona hariya wela iwarai. anika ethakota unta innath ba, Gadhafita una de thamai wenne mahinda wesige puthata. yanawanam danma giyoth goda.
    Ow ban factory business wahila yawi kalabala unoth ayeth nam. Ehema unoth visa wadinne nathi wewi kiyala thamayi baya.