2022 ජනවාරි අන්තිම වෙද්දි ලංකාව බංකොලොත්.. හිතාගන්න බැරි අඳුරු කාලයක් 😥😰
mylanka58 Well-known member Feb 8, 2016 621 996 93 Dec 11, 2021 #1 Reactions: Janithsl88, batwise, Hasitha22 and 2 others
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Dec 11, 2021 #2 ඔය බොරු.බැසිල කිව්වා ණය ඔක්කොම ගෙවනව කියල..රට සුඛිත මුදිත කරන්නෙ ඊට පස්සෙ.. Reactions: $Gangster$, mylanka58, DiksonAlex and 7 others
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 Dec 11, 2021 #3 Reactions: akilaperera2014, Heshan Daminda, awjas2621 and 3 others
ML1987 Well-known member Mar 31, 2018 2,660 1 4,512 113 Matale Dec 11, 2021 #7 ඔය කීවාට බැසිල් මහත්තයා මොනවා හරි කරයි Reactions: Ravana21
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Dec 11, 2021 #8 mylanka58 said: Click to expand... 100% agreed
P pradeeplk1025 Well-known member May 23, 2007 7,539 3,642 113 Dec 12, 2021 #9 හොරු වැඩි වෙනවා. මනුස්සකම නැති වෙනවා. 2022 May වෙද්දි වේල් 3 කන එකත් ලොකු ජයග්රහනයක් වෙන මට්ටමක් එනවා. මොකා ආවත් මේ රට ආයෙ ටිකක් හරි හොඳ තත්වෙට ගන්න බෑ අවුරුදු 5ක්වත් යනකම්.
හොරු වැඩි වෙනවා. මනුස්සකම නැති වෙනවා. 2022 May වෙද්දි වේල් 3 කන එකත් ලොකු ජයග්රහනයක් වෙන මට්ටමක් එනවා. මොකා ආවත් මේ රට ආයෙ ටිකක් හරි හොඳ තත්වෙට ගන්න බෑ අවුරුදු 5ක්වත් යනකම්.
2 24X7 Well-known member Oct 22, 2017 740 569 93 Dec 12, 2021 #10 mylanka58 said: Click to expand... මේකට 100% නම් එකග වෙන්න බැ. අමාරු කාලයක් තමා කොහොමත් තියන්නේ. gov එක එක්කෝ අප්‍රේල් වෙනකොට IMF යනවා. නැත්නම් චීනෙට තව මොනවහරි දෙනවා.
mylanka58 said: Click to expand... මේකට 100% නම් එකග වෙන්න බැ. අමාරු කාලයක් තමා කොහොමත් තියන්නේ. gov එක එක්කෝ අප්‍රේල් වෙනකොට IMF යනවා. නැත්නම් චීනෙට තව මොනවහරි දෙනවා.